මඟුල් ගෙදර වෙච්ච සිද්ධි දෙකක්

Ldy

Well-known member
  • Oct 6, 2025
    4,245
    6,281
    113
    36
    ඊයේ මඟුල් ගෙදර තිබ්බේ මනමාලයාගේ ගෙදර home coming එක උරගස්මාංහඳියේ

    මනමාලයාගේ අම්මා අහනවා

    පුතේ කෑවා යි? (මම ගෝනපිනුවල (දකුණේ) බව ඒ නැන්දා දන්නවා

    එහෙම අහලා ඒ මොහොතේම මගේ ළග හිටපු මල්ලි කෙනෙක් ගෙන් අහනවා, පුතා කෑවාද? ( ඌ රත්නපුර)

    ඒකට මට පට්ට happy

    -----------------------------------------------------

    රෑ 11 ට එන්න බලද්දී මනමාලි පාර්ශවය ආපු KDH එක එරිල කුඹුරක අද්දර park කරලා

    දෙපැත්තෙම බීපු එවුන් වෑන් එක ගොඩගන්න ට්‍රයි එක.. මමයි තව එකෙක් දෙකෙක් තමයි නොබී හිටපු එවුන් හිටියේ

    මනමාල පාර්ශ්වයේ එකෙක් කුණුහරුප කිය කිය කතා කරනවා van එක උස්සලා පාරෙන් තියන්න

    මනමාලි පාර්ශ්වයේ ගුරුවරයෙක් අයියා කෙනෙක් ඌ එතන physics උගන්වනවා.. මං කියන දේ අහපල්ලා මේකට විසඳුම් 3 තියෙන්නේ.. මේකට අහවල් තියරි එක දාලා අහවල් විදියට බලයක් යොදන්න ඕන කියලා කෑ ගහනවා

    ඩැයිවර් අහිංසක කොල්ලෙක් ඌ බය වෙලා.. එක එකා එක එක මඟුල් කියනවනේ

    පස්සේ නොබීපු අපි කතා කරලා generator එක ගෙනපු ලොරිය කතා කරගෙන van එක ඇදලා ගත්තා...

    තා පොඩ්ඩෙන් මළ කෙලියක් වෙන්නේ දෙපැත්තේ එවුන් ගහගන්නවා
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,089
    1,688
    113
    United States
    රෑ 11ට කුඹුර අද්දර හිරවුණ වෑන් එක generator ලොරියෙන් ඇද්ද එක තමයි මරු, නොබී හිටපු උන් ටික නැත්තම් ඒකත් මළ කෙලියක් වෙනවා නේ.

    KDH එක කුඹුර අද්දර හිරවෙලා තියෙද්දි generator ලොරියෙන් ඇද්ද එක නම් මරු වැඩේ, නැත්නම් ඒ රෑ ගහගැනීමක්ම තමයි.
    ------ Post added on Oct 25, 2026 at 12:44 AM

    KDH එක කුඹුර අද්දර එරිලා තියෙද්දි physics ගුරුවරයාගේ විසඳුම් 3 ඇහුණම ඩ්‍රයිවර්ට තවත් බය හිතිලා ඇති, අන්තිමට generator ලොරියෙන් ඇද්ද එක නම් මරු වැඩේ
    ------ Post added on Oct 25, 2026 at 12:45 AM
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,245
    6,281
    113
    36
    රෑ 11ට කුඹුර අද්දර හිරවුණ වෑන් එක generator ලොරියෙන් ඇද්ද එක තමයි මරු, නොබී හිටපු උන් ටික නැත්තම් ඒකත් මළ කෙලියක් වෙනවා නේ.

    KDH එක කුඹුර අද්දර හිරවෙලා තියෙද්දි generator ලොරියෙන් ඇද්ද එක නම් මරු වැඩේ, නැත්නම් ඒ රෑ ගහගැනීමක්ම තමයි.
    ------ Post added on Oct 25, 2026 at 12:44 AM

    KDH එක කුඹුර අද්දර එරිලා තියෙද්දි physics ගුරුවරයාගේ විසඳුම් 3 ඇහුණම ඩ්‍රයිවර්ට තවත් බය හිතිලා ඇති, අන්තිමට generator ලොරියෙන් ඇද්ද එක නම් මරු වැඩේ
    ------ Post added on Oct 25, 2026 at 12:45 AM
    අනේ තෝ හුකාපන්

    ඔහේ මේකේ කිව්වේ බොනැවයි කියලා නොවැ .. බිව්වේ නැතෙයි ?
    කොහෙද කෙල ගිල ගිල ඉඳලා ආවා :(
    ------ Post added on Oct 25, 2026 at 12:48 AM
     
    • Wow
    Reactions: Inigo Montoya

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,727
    10,796
    113
    octagon
    ඔව් ඔව්

    දොඩන්දූවේ නෑයෝ ඉන්නවා

    ඒ දවස්වල අපි මාළු ගන්න දොඩන්දූවේ තමයි යන්නේ

    අලගොඩුව කුරිය 100
    apeth nayo godak innawa
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,245
    6,281
    113
    36
    api nm hemadama ganne mehen.
    හ්මම්ම්ම්ම් අපි රට දාලා ආවනේ

    මෙහෙ ice මාළු වල ඒ fresh රහ නෑ

    oya okkoma paradai... uba poddak eda beela hitiya nam 🙃 depaththatama guti dei uba 🤣😹 or kai
    එහෙනම් මම වෙලේ බං සරමත් නැතුව
    ------ Post added on Oct 25, 2026 at 1:22 AM