ලංකාවේ එවුන්ට එක සිම් එකක් හැමදාම Use කරන්න බැරි ඇයි ?

The hood

Active member
  • Jan 15, 2018
    163
    128
    43
    මම පලවෙනි සිම් එක ගත්තේ 2003 හෝ 2004 ඒ කාලේ 2500ක්ද කොහෙදෝ උනා ඩයලොග් 777 නම්බර් එකක්. අද වෙනකොටත් ඒකම තමා පාවිච්චි කරන්නේ. තාමත් මට වෙන සිම් එකක්වත් නෑ

    මම පලවෙනි සිම් එක ගත්තේ 2003 හෝ 2004 ඒ කාලේ 2500ක්ද කොහෙදෝ උනා ඩයලොග් 777 නම්බර් එකක්. අද වෙනකොටත් ඒකම තමා පාවිච්චි කරන්නේ. තාමත් මට වෙන සිම් එකක්වත් නෑ.
    ------ Post added on Aug 27, 2021 at 2:53 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,880
    113
    Homagama
    ලංකාවේ එවුන්ට එක සිම් එකක් Use කරන්න බැරි ඇයි ? මම 2006 ගත්ත Dialog සිම් එක තාම Use කරන්නේ

    ලගදි මම අළුත් බිස්නස් වැඩකට VIP Number එකක් ගත්තා. හොද බිස්නස් එකකට ඉසෙල්ලා ම කතා කරනවා කියලා හිතාගෙන තියාගෙන හිටියා කොහේද යන එකෙක් මේකට ඊයේ Call කරලා කිව්වා නේ ගම්පහා අයියා මැරුණා කියලා ඌ පට්ට යන්න අඩනවා. සිම් එක එතනම එපා උණා මට ඌ කෑවා නේ ඉසෙල්ලා ම Call එක අරන් මැරුණ එකෙක් ගැන කියලා. එක අතකට ඌ පව් ඇයි මේ ගෙවල් වල උන්ට බැරි සිම් එක මාරු කලා නම් ගෙදර උන්ව දැනුවත් කරන්න

    තව සිම් එකක් ගත්තා අවූරුදු තුනකට කලින් එකත් Online සයිට් එක්ක දාන්න අපේ සිම් එක ගත්ත දවස් වල ඉදලා මේකට Call එනවා බාප්පා ඉන්නවා ද කියලා අහලා අවුරුදු දවස් වලට නත්තල් දවස් වලට මල්ලි ඉන්නවා ද කියලා අහලා Call එනවා තව දවස් වලට සම්පුර්න නම කියලා ම අදාළ පුද්ගලයා ඉන්නවා ද අහනවා එක එක අය. අර පාස්කුව වෙච දවස් වල Call ආවා හොදින් ඉන්නවා ද කියලා අහලා අවුරුදු තුනක් ගිහින් Call එනවා එකම නම අහලා. පවුලේ එවුන් එපා වෙච් එකෙක් කියලා මට හිතුණා අවුරුදු 3 ගිහිල්ලා මෙහෙම Call එනකොට

    ඔය මිනිස්සු ගැන පුදුමයක් නෑ අපේ පවුලේ හිටියා ඔහොම කෙනක් මගේ අච්චි ගේ පුතා අවුරුදකට සැරයයි ගෙදර එන්නේ. Number එක මාරු කරනවා හිටපු ගමන් අය දෙන්නේ නෑ අළුත් Number එක අවුරුදු 5 කලින් අච්චි මැරිලා කතා කරන්න විදියක් නැතුව පට්ට අසරණ උණා මරණ පරීක්ෂණය තියෙනකොට පොලිසියටම කියලා එයාගේ ගමේ පොලිසියට පණිවිඩයක් යවලා ඒ පොලිසියෙන් එයාගේ ගෙදරට පණිවිඩය යවලා එයාව ගෙදර ගෙන්න ගත්තේ. මම එදා හිතං හිටියේ අපේ එකා විතරයි කියලා මෙහෙම එත් දැන් මේ සිම් වලට Call එනකොට හිතෙනවා රටේම උන් එක වගේ කියලා.

    මුන් ඇයි ගෙවල් වල මිනිස්සුනට මෙහෙම සලකන්නේ ?
    ලංකාවේ කම්පැනි වලිනුත් ජරා වැඩක් කරනවා බං. පාවිච්චි කර කර ඉදිද්දි වෙන උන්ට දෙනවා
     
    • Like
    Reactions: Nadun26

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    Mage dual sim wuna number ekata enawa me kiyana jathiye calls,
    අලුත් සිම් වල ඔය සීන් එක තියෙනව...
    මගෙ යාළුවන්ගෙ පරණ නම්බර්ස් වලට ගත්තම වෙන වෙන අයට කෝල් යනව.
    ඩී ඇක්ටිවේට් වෙච්ච නම්බර්ස් කම්පැණි වලින් වෙන අයට දෙන එක හෙන අවුල් වැඩක් වගේ...
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    සිම් ගොඩක් තියෙනවා account verify කරන්න අරගෙන ඒ උනාට Use කරන්නේ එක සිම් එකක් මම මගේ වැඩ වලට ඉස්සර ඉදලා.

    එකා එකාගේ අවශ්‍යතාව වෙනස් නේ බන්, ඉස්සර අපි සිම් එකක් අරන් අවුරුදු ගානක් පාවිච්චි කරද්දී දැන් ඉන්නඑවුන් සිම් අරන් කරන්නේ හොර කෑලි ටෝක් කරන එකයි වෙන වෙන ගේම් ගහන එකයි. වැඩේ උනාට පස්සේ වෙන සිම් එකකට මාරු වෙනවා
    හ්ම්ම්

    ඒකනම් ඇත්ත බන්...
    හ්ම්ම්

    රෝන්ග් නම්බර් කියල තියපන් බන්. ඔව්ව හිතන්නෙ මොකටද :rolleyes:
    එහෙම තමා

    මගෙත් එකයිනේ බන් තියෙන්නේ. . 2012 ඉදන් ඒක තියෙන්නේ. .
    තව එකක් තියෙනවා බිස්නස් එකට ඒකත් 2014 ඉදන් තියෙන්නේ. .
    හ්ම්ම්
    මගේ 2009 ඉඳන් තාම එකමයි.
    hmm

    Number Potability ආවානම් ඕක 100% ම නෙමේ යම් තරමක් අඩු වෙයි.
    hmm

    ඔන්න ඔය කේස් එක නිසයි බන් හැම රටක්ම නම්බර් පොර්ටබිලිට් සේවාව දීල තියෙන්නෙ. මොන නෙට්වර්ක් එකට මාරු උනත් නම්බර් එක එකයි. අපේ උන් දෙන දෙන ප්‍රමෝසන් වලට සිම් ගන්නවා . මේ TRCL එකක් කියල ලන්කාවේ තියෙනව කිසි වැඩැක් නැහැ බන්. සක්කිලි ඉන්නේ
    hmm mun oya service eka dena patak naha wage ne ?

    mobitel da? ehamanam outgoing rs1 wage atte
    hmm

    ඔව්බන් අපේ එවුන් සිම් ගන්නේ සිම් එකත් එක්ක දෙන ෆ්‍රී මැසේජ් වලටයි ඩේටා ටිකටයි. එක යූස් කලාට පස්සෙ සිම් එක ගානක් වත් නැහැ, ලගදි අපේ පැත්තේ ඩයලොග් සිම් 5ක් දුන්නා ෆ්‍රී රු.100ක ටෝක් ටයිම් එක්ක. කම්පැනිවල එවුනුත් හිතන්න ඕනේ බන්.
    hmm
    2006 ඉදන් තියං ඉන්න ඩයලොප් එකට ඹෆර් මුකුත් ලැබුනෙ නැද්ද. මගෙත් 2005 ඩයලොක් එකක් තියෙන්නෙ . මෙලෝ හුත්තක් ලැබුුල්ලෑ..
    ehama offer ekk hambune naha machan service eka hoda nisa use karanawa.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    සමහර මෝඩ පොරවල් සිම් මාකටින් කරන උන්ගේ කීමට රැවටිලත් සිම් මාරු කරනවා
     
    • Like
    Reactions: Nadun26 and NRTG

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඩයලොග් ආව අවුරුද්දේ 1995ද 1996ද මතක නෑ!! ඒ ගත්ත 77731xxxx තවම මම පාවිච්චි කරනවා.
    ඒ කාලේ දන්න කියන අය හිටිගමන් අවුරුදු ගානකට පස්සේ හදිසියේ කතා කරනවා.!!
    නමුත් මගේ කන්ටැක්ට් ලිස්ට් එකේ 75%ක් උන්ගේ ෆෝන් වැඩ නෑ! එක්කෝ වෙන එවුන් කතා ඉන්නෙ!!
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    මගේ අච්චි ගේ පුතා:baffled:

    එක සිම් එකයි වැඩිපුරම. වෙන සිම් ගන්නවා කෑලි එහෙම රුම් අදින්න. සමහර කෑලි වාත වීගෙන එනවා වාගේ නම් ටික කාලෙකට ඒ සිම් එක අයින් කරනවා.
     
    • Like
    Reactions: Nadun26

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,797
    1,309
    113
    Mars
    මට peoples bank එකේ නම්බර් එකක් සෙට්වෙලා තියෙන්නෙ. තාමත් හිටපු ගමන් bank එකෙන්ද කියලා calls එනවා.
     
    • Like
    Reactions: Nadun26 and NRTG

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    මගේ අච්චි ගේ පුතා:baffled:

    එක සිම් එකයි වැඩිපුරම. වෙන සිම් ගන්නවා කෑලි එහෙම රුම් අදින්න. සමහර කෑලි වාත වීගෙන එනවා වාගේ නම් ටික කාලෙකට ඒ සිම් එක අයින් කරනවා.
    ආච්චිගෙ පුතා = පියා🙊🙊
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    මම පලවෙනි සිම් එක ගත්තේ 2003 හෝ 2004 ඒ කාලේ 2500ක්ද කොහෙදෝ උනා ඩයලොග් 777 නම්බර් එකක්. අද වෙනකොටත් ඒකම තමා පාවිච්චි කරන්නේ. තාමත් මට වෙන සිම් එකක්වත් නෑ

    මම පලවෙනි සිම් එක ගත්තේ 2003 හෝ 2004 ඒ කාලේ 2500ක්ද කොහෙදෝ උනා ඩයලොග් 777 නම්බර් එකක්. අද වෙනකොටත් ඒකම තමා පාවිච්චි කරන්නේ. තාමත් මට වෙන සිම් එකක්වත් නෑ.
    ------ Post added on Aug 27, 2021 at 2:53 PM
    ela machan
    ලංකාවේ කම්පැනි වලිනුත් ජරා වැඩක් කරනවා බං. පාවිච්චි කර කර ඉදිද්දි වෙන උන්ට දෙනවා
    එක සැරේ දෙන්නේ නෑ බන් Balance එක EXP උණාට පස්සේ දෙන්නේ උන්ගේ පැත්තෙන් උන් හරි සල්ලි නොදාන එවුන් ට දීලා බලන් ඉන්න ගියාම උන්ට පාඩුයි පාවිචි කරන එවුන් දැන ගන්න ඕනේ හරියට පාවිචි කරන්න.

    ela
    මගේ 2009 ඉඳන් තාම තියෙන්නෙ එකම නම්බර් එක...

    2014 දි තව සිම් එකක් අරන් ඩුවල් සිම් උනා...
    hmm

    අලුත් සිම් වල ඔය සීන් එක තියෙනව...
    මගෙ යාළුවන්ගෙ පරණ නම්බර්ස් වලට ගත්තම වෙන වෙන අයට කෝල් යනව.
    ඩී ඇක්ටිවේට් වෙච්ච නම්බර්ස් කම්පැණි වලින් වෙන අයට දෙන එක හෙන අවුල් වැඩක් වගේ...
    නැති උණ Phone වල සිම් එකක් එහෙම ගතහොත් උන් අරන් බයිනවා හොරා කියලා

    2003 indan ekama no eka, eka sim 1i

    2500k dila gatte issara sim eka 😁
    ඔව් Mobitel සිම් 1500 , Dialog SIM 2500 , 072 ඒවා 450/-

    074 number ekak ganin ewa aluth ne ... pool ekata dana old number newei
    ela එක තමා හිතුවේ.

    ඔන්න මගෙනුත් BUMP එකක්
    thank you

    සමහර මෝඩ පොරවල් සිම් මාකටින් කරන උන්ගේ කීමට රැවටිලත් සිම් මාරු කරනවා
    ow

    ඩයලොග් ආව අවුරුද්දේ 1995ද 1996ද මතක නෑ!! ඒ ගත්ත 77731xxxx තවම මම පාවිච්චි කරනවා.
    ඒ කාලේ දන්න කියන අය හිටිගමන් අවුරුදු ගානකට පස්සේ හදිසියේ කතා කරනවා.!!
    නමුත් මගේ කන්ටැක්ට් ලිස්ට් එකේ 75%ක් උන්ගේ ෆෝන් වැඩ නෑ! එක්කෝ වෙන එවුන් කතා ඉන්නෙ!!
    uba hena vayasai e kiyanne

    මගේ අච්චි ගේ පුතා:baffled:

    එක සිම් එකයි වැඩිපුරම. වෙන සිම් ගන්නවා කෑලි එහෙම රුම් අදින්න. සමහර කෑලි වාත වීගෙන එනවා වාගේ නම් ටික කාලෙකට ඒ සිම් එක අයින් කරනවා.
    hmm

    thank you machan

    මට peoples bank එකේ නම්බර් එකක් සෙට්වෙලා තියෙන්නෙ. තාමත් හිටපු ගමන් bank එකෙන්ද කියලා calls එනවා.
    අන්දලා කියක් හරි ගන්න තියෙන්නේ එහෙම එවුන් ගෙන් :D

    thank you machan

    ආච්චිගෙ පුතා = පියා🙊🙊
    :rofl:
     
    • Like
    Reactions: lakshitha2011