ලංකාවේ එවුන්ට එක සිම් එකක් හැමදාම Use කරන්න බැරි ඇයි ?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,853
    39,883
    113
    Homagama
    එක සැරේ දෙන්නේ නෑ බන් Balance එක EXP උණාට පස්සේ දෙන්නේ උන්ගේ පැත්තෙන් උන් හරි සල්ලි නොදාන එවුන් ට දීලා බලන් ඉන්න ගියාම උන්ට පාඩුයි පාවිචි කරන එවුන් දැන ගන්න ඕනේ හරියට පාවිචි කරන්න.

    වෙන්න ඇති. නමුත් හැමතිස්සේම එහෙමත් නැ. මොකද මට කැ# වැඩක් කලා බං. පාවිච්චි කර කර ඉන්න සිම් එක වෙන එකෙක්ට දිලා මල ජංජාලයක් උනා.
     
    • Like
    Reactions: CONCORDE777

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මමත් තවම අවුරුදු ගාණක්ම ඉඳන්ම (අවු.23ක් වගේ) පාවිච්චි කරන්නේ මුලින් ගත්ත එකම ඩයලොග් සිම් එක.කොච්චර අරව මේවා ආවත් වෙනස් කරේ නෑ.බල්ලයි කොල්ලයි හැමෝම ටෙලිෆෝන් ගත්තම ඔහොම වෙනවා.අනික නිතරම නම්බර්ස් මාරු කරන්නේ හොරු.උන්ට හංගන්න මොනවමහරි තියෙනවා.
     
    • Like
    Reactions: NRTG

    lilman

    Well-known member
  • May 10, 2009
    41,199
    54,979
    113
    Colombo
    අලුතින් පැකේජ් ආපුවාම පරන නම්බර් එකට ගන්න බෑ.එතකොට ඒක ගන්න අලුත් නම්බර් එකක් ගන්න වෙනව.
     
    • Like
    Reactions: NRTG

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    Dialog App එකට ගිහින් payment history එක බැලුවාම මුල්ම එක ගෙවල තියෙන්නෙ 2006 Dec 22 Rs. 1500ක්. මම හිතන්නෙ එදා ගන්න ඇත්තෙ SIM එක.
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,858
    937
    113
    ණය අරං පොලු තියන එවුන් නම් අනිවාර්යයෙන්ම මාරුකරනවා
     

    Sen-lu

    Well-known member
  • අනිත් උන් නොම්බර මාරු කරන එකයි.
    ගෙවල්වලට නො: මරුකරා කියල කියන්නෙ නැති එකයි. වෙන හිතන්න ප්‍රශ්න නැත්නම් හොඳයි මේ වගේ දේවල් ගැන වද වේවී ඉන්න එක.
     
    • Like
    Reactions: NRTG

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    Payment history එක බලන්නේ කොහොමද බං?

    App එකට log වෙලා පහලට යද්දි තියෙනව ගෙවන්න තියෙන ගාන (Total Payable) එහෙම තියෙන හරියට වෙන්න. මගෙ තියෙන්නෙ bill connection එකක්.
     
  • Jul 6, 2012
    10,698
    2,925
    113
    There are many reasons:

    Couple ekak nam: break up eken passe oya sim cancel karanawa
    Kellek nam: Onawata wada calls eddi, pisso call karanna gaddi
    Kollek nam: Oya arrears karayek kohe hari contact eka dala tyeddi
    Oya monawath nethuwa honda postpaid offer ekak ehema eddi
    Kalayak yaddi isolate wela inna ona weddi wate inna ungen
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    App එකට log වෙලා පහලට යද්දි තියෙනව ගෙවන්න තියෙන ගාන (Total Payable) එහෙම තියෙන හරියට වෙන්න. මගෙ තියෙන්නෙ bill connection එකක්.
    Ah.. eka thamai BN..මම prepaid කලින් එකේ තිබුණා, අලුත් update එකේ නෑ