230 V LED | Test Tube Project

Leitan

Active member
  • Aug 20, 2007
    700
    154
    43
    230 V LED | Test Tube Project

    ඔන්න යාලුවනේ මම පොඩි වැඩක් කලා. මේකේ අපේ සහෝදරයෙන් නූල් 4-5 ක් දාලා තිබ්බා 230V - 12V LED බල්බ් හදන විදිය. හදපු අය දන්නවා ඇති බල්බ් 58 එකේ වටේට එලිය ටිකක් මදි. ඒ අභියෝගේ කොහොමද ජය ගන්නේ කියලා කල්පනා කරද්දී මගේ යාලුවෙක්ගේ අදහසකට අනුව මේ විදියට බල්බ් එක හදන්න හිතුවා. කොහොම හරි මම try කලා Test tube (Test tube කියද්දීම උබලටත් ඉතින් වෙන වෙ‍න දේවල්නේ මතක් වෙන්නේ...:baffled::baffled::baffled:) එකෙන් මේක හදන්න.


    පොඩ්ඩක් මේ පින්තූර බලන්න

    මහින්ද අයියාගේ හවුසිම....
    B1.JPG

    Test tube එක
    B2.JPG

    මම ඔය නිසා වැඩේට බැස්සා. මේවා තමයි මම පාවිච්චි කාලේ බලුප් එකට...

    1. වෙ‍රෝ බෝඩ් තීරැ 6 ක LED 10 බැගින් (බිම පැත්තට හිටින LED එක අංශක 90 නවා ඇත. පින්තූර බල්න්න.)
    2. LED Driver Circuit - 01 මෙය මා විසින් හදා ගත් එකකි. මහින්ද අයියාගේ එකත් ok....
    3. Test tube - 01
    4. 3/4 පොඩි හෝස් කෑල්ලක්. (Test tube එකේ කට සහ හෝල්ඩරයේ සම්භන්දකය රැදවීමට)
    5. සිලිකන් ගම් ටිකක්....


    මෙන්න මෙහෙමයි අන්තීමට....
    හදලා බලන්න කෝ.... හවුසිමට යන ගාන ඉතුරැයි (Test tube එකක් රැ 20/=) පට්ට එලියයි...

    dsc03647i.jpg


    dsc03648hz.jpg


    dsc03650u.jpg


    dsc03646j.jpg


    dsc03644fg.jpg


    dsc03640z.jpg


    dsc03636r.jpg


    ඔන්න එහෙනම් අපි ගියාවේ... හොද නම් බම්පියක් දාන්න කෝ....
     
    Last edited:

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ඇයි යකෝ ඔය මම එල්ලලා තියෙන්නේ....

    ඔයිටවඩා හොදා උබේ අහවල් එක හොල්ඩර් එකට ගහල පත්තු කලා නං. ඇයි බන් අච්චර ලස්සනට තියෙන බල්බ් එක මොන මගුලටද test tube එකක් අස්සෙ ගැහුවෙ?
     

    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    ඔයිටවඩා හොදා උබේ අහවල් එක හොල්ඩර් එකට ගහල පත්තු කලා නං. ඇයි බන් අච්චර ලස්සනට තියෙන බල්බ් එක මොන මගුලටද test tube එකක් අස්සෙ ගැහුවෙ?

    අයියෝ සහෝදරයා, ඔක තමයි නීර්මාණශීල්ත්වය..... :baffled::baffled::baffled:
     

    hiran071

    Well-known member
  • Jun 6, 2011
    745
    363
    63
    matale
    මචං උබ ඉන්න තිබ්බේ ලංකාවේ නෙවේ...ඇමරිකාවේ වගේ හිටිය නම් කෙල්ලෝ මේවා ගන්න පෝලිම හැදිලා ඉදි... :rofl::rofl::rofl::D:D:D:D
     

    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    බම්පියක්

    Thx Macho....​

    ela... :)
    puluwannam circuit diagram ekath dapan machan...

    Macho normal circuit eka thamai....​


    Thx Macho....​

    මරු අදහසක් තමා එකත්

    Thx Macho....​


    මචං උබ ඉන්න තිබ්බේ ලංකාවේ නෙවේ...ඇමරිකාවේ වගේ හිටිය නම් කෙල්ලෝ මේවා ගන්න පෝලිම හැදිලා ඉදි... :rofl::rofl::rofl::D:D:D:D

    :rofl::rofl::rofl: Thx Macho....​

    mama me oya led tika atawanna widihak hita hita innakota meka dekke. +6 ban

    [
    Hadapan macho, Eliyanam patta.... mama oka ape Kitchen ekata damme, Etaka issela dala thibbe 15 W CFL ekak, Ape wife tath mama eka maru keruwa kiyala hoyanna bari una, e tharamata eliyai.....​

    wede ela. LED wala awula tiyenne eliya madi 1 thama:dull:

    Ow ban e awla nisa thamai mama meka haduwe.....​
     
    Last edited:

    TeMpDeCaL

    Member
    Jan 27, 2012
    320
    15
    0
    වැඩේ හොදයි!:love:ඒත් බුල්බ් එකේ Look එක Upset:confused:.පොඩ්ඩක් ලස්සන කරලා ගෙදරක එල්ලලා තියන්ඩ පුලුවන් විදියට හදපන්!:D