oka ebay ganna tenak tiyenawada ??? tiyenawa nam link ewannako
[/QUOTE]ඕන්න හුග කාලයකට පස්සේ LED CFL එකක් අරගන ආවාපහුගිය ටිකේ අනම් මනම්නේ දැම්මේ මේක නම් 12V තමා වැඩ කරන්නේ ඔය ගොල්ලන්ට මේවා දෙන්නේ ඉදිරියට දෙන්න තියන ලොකු project එකකට මේවා ඕනා කරන හින්දා ගෙදර විදුලි බිල අඩුකරන්න පුළුවන් එකක් solar power වලින් ගෙදර විදුලි පහන් 4 ක් 5 පැය 6 ක් 7 විතර නිවා තැබිය හැකි එකක්
මම මේ දවස් වල test run එකක් කරමින් ඉන්නේ.ඉදිරියේදී එකත් දානවා බය වෙන්න එපා.
අද මේ බල්බ් ඒක ගැන කියන්නම් කෝ මේකේ 108 බල්බ් තියනවා යට පැත්තේ බල්බ් 12 න් යට පැත්තට හොද එළියක් දෙනවා.වටේට LED 16 ක පටි 6 යි මේකෙන් මුලු වටේම එලිය ආවරණය වෙනවා 360o පුර්ණ එලිය ලබේනනවා මේ බල්බ් ඒක 450 Lm එලිය නිකුත් කිරීමේ හැකියාවක් තියනවා.එම නිසා මෙම බල්බ් ඒක ඕනෑම තැනකට යොදාගත හැක.
මේ තියෙනේ මම බල්බ් 3 හදන්න ගත්තු බඩු ටික
Capsule එකක් රුපියල් 260
LED එකක් රුපියල් 5.50 (මම 500 ගතු හින්දා රුපියල් 4.80 ට දුන්නා )
Total Rs 778
මට ගිය මිල ගනන් තමා මේ බඩු ගතේ කදාන The Moden LED එකේ තව තියනවා
පළමු හරස් විදියේ අතුල මහලේ මහින්ද අයියගේ shop එකෙන් මිල ගණන් වෙනසක් නැහැ
![]()
PCB එකේ උඩ පෙනුම
![]()
PCB ඒක යට පෙනුම
![]()
ඕන්න දැන් තමා යුදේ පටන් ගන්නේ මම මේ රතු පාටින් පෙන්නලා දීලා තියනවා නේද ඒවා LED ධන පැත්ත වෙන්න පාස්ස ගන්න.LED පේලි දෙකම එහෙමයි.මේ විදියට පටි 6 ම පාස්ස ගන්න.
![]()
මේ තියනේ ඉවර වුනු ඒවා දැන් මේ වාගේ කටු එහෙම කපලා හොදට සුද්ද කරලා ගන්න ඊලග වැඩේට.
![]()
දැන් ඉතින් හරියටම මේ විදියට රතු සහ කලු Wire දෙකක් අරගන මේ විදියට පාස්ස ගන්න.බැරි වෙලාවත් වැරදුනොත් වැඩ කරනේ නැතුව යනවා.ඕනම් මේ wire දෙකට 12v දීලා බලන්න බල්බ් පත්තු වෙන්න ඕනා.
![]()
දැන් බලමු මේ පොඩි රවුම කොහොමද හදා ගනේ කියලා. මුලින්ම PCB එක මේ සුදු පාටින් පෙන්නලා තියන තැනින් විසන්දි කරන්න ඉන් පසු මේ රතු පාට තරු වලින් පෙන්නලා තියනවනේද ඒවා LED වල ධන පාදය පාස්සන්න. ඉන් පසු රතු සහ කලු ඊතල වලින් පෙනෙන තැන් වලට රතු සහ කලු Wire දෙකක් අරගන පාස්ස ගන්න.බැරි වෙලාවත් වැරදුනොත් වැඩ කරනේ නැතුව යනවා.ඕනම් මේ wire දෙකට 12v දීලා බලන්න බල්බ් පත්තු වෙන්න ඕනා. මම නම් මෙතැනින් wire දෙකයි එලියට ගතේ
![]()
අන්තිමේට ඔකොම Wire ටිකේ එකට එකතු කරලා මේ විදියට Main Wire එකකට පාස්ස ගන්න.
![]()
![]()
මම මේකට විදුලිය දුනේ Computer Power Unit එකකින් මේකට ගනේ 0.28 මිලි ඇම්පියර්
Rep Comment Bump දාල යන්න අමතක කරන එපා![]()











[/QUOTE]

Kadane Moden LED kotuwe mahinda aiyyage shop eke tiyanawa
