Questions 230k කට හොඳ laptop එකක්?

thriloka

Well-known member
  • Apr 28, 2022
    886
    969
    93
    ගායිස් 230000 කට වගේ ගන්න හොඳ ලැප් එකක් suggest කරපල්ලකෝ. gaming එහෙම මුකුත් නෙවේ programming වැඩ වලට. ගන්න හොඳ place එක්කුත් කියන්න පුලුවන්නම් මරු.
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    886
    969
    93
    okata huru venawa ban, math lap eka gaddi mona huyannakda me kiyala hithuna. eth veda karan yaddi maru
    thunderbolt 2k විතරයි නේද බන් තියෙන්නෙ? කොහොමද දැන් අපි ගාව තියන normal usb mouse kb එහෙම ගහන්නෙ? HDMI monitors එහෙමත් ගහන්න ඕනා.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    2ට අඩුවෙන් graphics වැඩ කරන්න ලැපක් කියන්න මටත්
     
    • Like
    Reactions: Honey Bunch

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,400
    1,665
    113
    Air eka gnna iyanne programming walata ubata pissuda bn :lol:

    macbook pro eke base model ekath madi samahara weleta. ehema eke Air eka mak karannada... :/
    Pissuda hodatama athi. VS code, intellij, rider webstorm, docker kisima awulak nethiwa mama run karanawa. 8GB eka unath athi oya tika witharam run karanne. Eth 16GB thamai recommended

    AI model ekak wage run karanawanm beri wei thamai.😅
     
    • Like
    Reactions: msan

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,400
    1,665
    113
    thunderbolt 2k විතරයි නේද බන් තියෙන්නෙ? කොහොමද දැන් අපි ගාව තියන normal usb mouse kb එහෙම ගහන්නෙ? HDMI monitors එහෙමත් ගහන්න ඕනා.
    Mama ugreen eke dock ekak use karanne. 10k wage une.
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    886
    969
    93
    Umba yako lap kiyala dan mini pc ekak pennanawa, issella umbata mokaada ona kiyala umbama hithapan..
    lol. ne bn lap ekaknm hodai but meka hoda deal ekakne bn. man itin wfh weda krnne. rarely yanna wei ekta parana lap ekk tiye poddk hira wenwa itin.