ඕන් කිව්ව 47 යි : ලබන ජනවාරියට 48 යි
හෑ 
අපේ තාත්තගේ වයසනේ 
මුද්‍රණ අන්කල් 

අපේ තාත්තගේ වයසනේ 
මුද්‍රණ අන්කල් 
ඕන් කිව්ව 47 යි : ලබන ජනවාරියට 48 යි

අපේ තාත්තගේ වයසනේ 
මුද්‍රණ අන්කල් 
ඒහ්.......
හෝහපුට්ටනි........
ආතල් එකට දාගන්න වලි නතර කරමු......
ජ්යෙස්ටයෙකුට කරන ගෞරවයක් විදියට...තේරුණා ද?![]()
ඒහ්.......
හෝහපුට්ටනි........
ආතල් එකට දාගන්න වලි නතර කරමු......
ජ්යෙස්ටයෙකුට කරන ගෞරවයක් විදියට...තේරුණා ද?![]()

ela katawa.
EK eke senior members la meke inna samahara podi ewun ekka fit unama samahara welawata sidu wenne ungen anavashya wachana ahaganeemata weemai..
habai itin un okkoma (podiy kiyala kiyana ewun) lide watuna kata nisa![]()



යකෝ මම හිතුවේ උඹ විසිගණන්වල දිවි ගෙවන යෞවනයෙක් කියලා. බලද්දි පට්ට නාකියෙක්නේubata wada masayai bala![]()
යකෝ මම හිතුවේ උඹ විසිගණන්වල දිවි ගෙවන යෞවනයෙක් කියලා. බලද්දි පට්ට නාකියෙක්නේ

දැනට අවුරුදු 15කට විතර කලින් බස්සට විසිගනන්.....යකෝ මම හිතුවේ උඹ විසිගණන්වල දිවි ගෙවන යෞවනයෙක් කියලා. බලද්දි පට්ට නාකියෙක්නේ

පේන හැටියට එයත් 38දි අතේ මරලා 50 පැන්නට පස්සෙද කොහෙද මුව හදලා තියෙන්නේ. එකනේ ඌ උඹටත් කිව්වේ පහු වෙලා ළමයි හැදුවොත් මන්ද බුද්දික වෙනවා කියලා..![]()

මට දුක මූ මට නාකියා කියලා තියෙනවද කොහෙදදැනට අවුරුදු 15කට විතර කලින් බස්සට විසිගනන්.....![]()
ඌ අද උපන් බබාලාට උනත් ඕක කියනවා..මට දුක මූ මට නාකියා කියලා තියෙනවද කොහෙද![]()

මතක තියා ගං...........
වස්සා නාකි වුණාට අග නාකි වෙන්නේ නෑ කියලා...............
නැට්ටට කිරි එරිච්ච නැති අනාත කුකුලාහ්!![]()
