අදින් වසර 24කර පෙර ඒ කියන්නෙ 1989 නොවැම්බර් 9 වන දින මම හිටියෙ එන්ගලන්තෙ. මේ තියෙන්නෙ එදා මම ගත්ත "One Day Travel Card" එක.
මේක සමරුවක් හැටියට අවුරුදු 24 ක් තිස්සෙ මගෙ වොලට් එකේ තියාගෙන ඉන්නව.
මෙකෙන් ඒ දවස ඇතුලත Richmond සිට London දක්වා ඕනැම වාර ගනනක් බස් වලයි කෝච්චියේ යන්න පුලුවන්.
මේකෙ වටිනාකම බ්‍රිතාන්ය පවුම් 2.30 යි. මතක හැටියට ඒ කාලෙ පවුමක් රු. 80/- විතර වුනා. ඒ කියන්න්නෙ රු. 184/- ක් වගෙ.
අද මේ කාර්ඩ් එක 24 වැනි උපන් දිනය සමරනව. ඒ හින්ද අද හවසට මම පොඩි ආතල් එකක් දානව.

thaniyamada party koheda