25-30 අතර හොද phone එකක් කියපන්කො
මචන්ලා පොඩි උදව්වක් ඔනේ . 25-30 අතර හොද phone එකක් කියපන්කො .
වැඩිපුරම පාවිච්ච් වෙන්නේ නෙට් යන්න විතරයි . ගෙමෙස් ගහන්න වැඩ වැඩිය නැහැ .
j 7 එහෙම කොහොමද ?
27800/=ට ගන්න පුළුවන් company warranty .
දන්නේ නැති අය බුම්ප් ඒකවත් දාගෙන යන්න .