25-30 අතර හොද phone එකක් කියපන්කො

isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
25-30 අතර හොද phone එකක් කියපන්කො

මචන්ලා පොඩි උදව්වක් ඔනේ . 25-30 අතර හොද phone එකක් කියපන්කො .
වැඩිපුරම පාවිච්ච් වෙන්නේ නෙට් යන්න විතරයි . ගෙමෙස් ගහන්න වැඩ වැඩිය නැහැ .:lol:
j 7 එහෙම කොහොමද ?:P
27800/=ට ගන්න පුළුවන් company warranty .

දන්නේ නැති අය බුම්ප් ඒකවත් දාගෙන යන්න .:):)
 
djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    j7 මහා ජරාවක් බන්
    ram එකත මදි
    selfi ෆ්ලෑෂ් ඒක බලහන්
    ටෝච් එකක් දාගෙන ගන්නවා වගේ
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    මචන්ලා පොඩි උදව්වක් ඔනේ . 25-30 අතර හොද phone එකක් කියපන්කො .
    වැඩිපුරම පාවිච්ච් වෙන්නේ නෙට් යන්න විතරයි . ගෙමෙස් ගහන්න වැඩ වැඩිය නැහැ .:lol:
    j 7 එහෙම කොහොමද ?:P
    27800/=ට ගන්න පුළුවන් company warranty .

    දන්නේ නැති අය බුම්ප් ඒකවත් දාගෙන යන්න .:):)

    camera eka gana wadiya balanne nathnam motorola moto g 3rd gen ekak ganna.

    http://www.gsmarena.com/motorola_moto_g_(3rd_gen)-7247.php

    mama use karanawa.. hard use karalath 1 and 1/2 battery tiyanawa.
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    Asus Zenfone Max :D

    වෙබ් සය්ට් එකේ බැලුවහ්මන්ම් හොදයි වගේ . but ලංකාවේ වැඩිය නැහැනේ මාමේ තාම ඔය ෆෝන් එක .:rolleyes:

    j7 මහා ජරාවක් බන්
    ram එකත මදි
    selfi ෆ්ලෑෂ් ඒක බලහන්
    ටෝච් එකක් දාගෙන ගන්නවා වගේ

    වෙන මොනවද බන් තියෙන්නේ හොද එකක්?
    මේක මගේ කෙල්ලට ...:):)
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    camera eka gana wadiya balanne nathnam motorola moto g 3rd gen ekak ganna.

    http://www.gsmarena.com/motorola_moto_g_(3rd_gen)-7247.php

    mama use karanawa.. hard use karalath 1 and 1/2 battery tiyanawa.

    ගොඩක්ම කැමරා එක අවුල්ද?:(

    අමතක උනානේ බන් , කැමරා එක ඕනනේ ..
    නැත්නම් චර ච්රූ ගායි . කැමරා එක හරි නැහැ කියලා .
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    ගොඩක්ම කැමරා එක අවුල්ද?:(

    අමතක උනානේ බන් , කැමරා එක ඕනනේ ..
    නැත්නම් චර ච්රූ ගායි . කැමරා එක හරි නැහැ කියලා .

    camara eka hodai eth lokuma quality ekak na e wagema options adui.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,129
    113
    J7 nam padiri ban, htc ekakta giyoth mkda.. Matath danaganda oni 20-25 athara ekak
     
    presty

    Junior member
  • Mar 17, 2016
    33
    2
    8
    Huawei 4C or 4X.Stunning camera.durable.2 years hardware & software warrenty.high end options like double tap,knuckle gestures & many more.lkr 21k-26k .pls do search reviews about those devices.huawei is the 3 rd largest manufacturer after apple & samsung.HTC is not even in top ten.good luck