Zakir Naik නැමති ප්‍රසිද්ධ අංඥානයා මේ දිනවල අන්දෝල්නයකට පත් චිත්‍රපටයකට එරෙහිව සත්‍ය ප්‍රකාශ කිරීමට ගොස් "තමන්ගේ දෙවියන් මෙසේ කීවාය, උන් වහන්සේ කියු සත්‍ය මෙයයි" කියා කරුණු පැහැදිලි කිරීමට ගොස් දහම් කරුණු එකෙනෙක පරස්පර වීම සහ ඒවා පැහැදිලි කිරීමට ගොස් ඒවා අසත්‍ය බව එකකින් අනෙක සනාථ වී ප්‍රසිද්ධ අංඥානයා අසරණවී, විනාඩි 05ක් තුල බොරු 25ක් කියා උන්ගේ දෙවියන් රැක ගැනීමට උත්සහ කරන අකාරය පහත විඩියොවෙන් ඔබගේ ඇස් දෙකෙන්ම දකින්න . . .
බුදුසසුන බැබලේවා !
බුදුසසුන බැබලේවා !
Last edited:



