දෑන් 250 cc බයික් රෙජිස්ටර් කරන්න දෙනවද? ඩොකියුමන්ට් නෑති ඒවා මනේ අන් රෙජිස්ටර් තියෙන්නේ
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,592 113 xxx Sep 18, 2020 #1 දෑන් 250 cc බයික් රෙජිස්ටර් කරන්න දෙනවද? ඩොකියුමන්ට් නෑති ඒවා මනේ අන් රෙජිස්ටර් තියෙන්නේ Reactions: kinkon, NRTG, D_Mad and 1 other person
NEMISIS Well-known member Nov 13, 2013 11,400 19,550 113 Colombo Sep 18, 2020 #2 ඉස්සර ඉඳන් පුලුවන් නේ බන් හැබැයි ඩොකියුමන්ට් නැති ඒව නං බැරිවෙයි කොහොමද උඹ කියන්නෙ ඕක උස්සපු එකක් කියලා හරි හොරෙන් මෙහෙට ගෙනාපු එකක් නෙමෙයි කියලා. Reactions: The Kingslayer and malakadss
ඉස්සර ඉඳන් පුලුවන් නේ බන් හැබැයි ඩොකියුමන්ට් නැති ඒව නං බැරිවෙයි කොහොමද උඹ කියන්නෙ ඕක උස්සපු එකක් කියලා හරි හොරෙන් මෙහෙට ගෙනාපු එකක් නෙමෙයි කියලා.
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,592 113 xxx Sep 18, 2020 #3 NEMISIS said: ඉස්සර ඉඳන් පුලුවන් නේ බන් හැබැයි ඩොකියුමන්ට් නැති ඒව නං බැරිවෙයි කොහොමද උඹ කියන්නෙ ඕක උස්සපු එකක් කියලා හරි හොරෙන් මෙහෙට ගෙනාපු එකක් නෙමෙයි කියලා. Click to expand... උඹ කියන එක හරි. ඒ වුනාට තියෙන්නෙම ඒවා නේ බන්. ඔර්ජිනල් ඩොකුමන්ට් තියෙන ඒවා හරිම අඩුයි Reactions: Arumbaya De Almeida, NRTG and The Kingslayer
NEMISIS said: ඉස්සර ඉඳන් පුලුවන් නේ බන් හැබැයි ඩොකියුමන්ට් නැති ඒව නං බැරිවෙයි කොහොමද උඹ කියන්නෙ ඕක උස්සපු එකක් කියලා හරි හොරෙන් මෙහෙට ගෙනාපු එකක් නෙමෙයි කියලා. Click to expand... උඹ කියන එක හරි. ඒ වුනාට තියෙන්නෙම ඒවා නේ බන්. ඔර්ජිනල් ඩොකුමන්ට් තියෙන ඒවා හරිම අඩුයි
Myth Well-known member Jul 9, 2009 18,974 12,317 113 Behind u :p Sep 18, 2020 #4 Na, Galawapu ekak tamai gahaganna wenne Reactions: malakadss and D_Mad
541100 Well-known member Nov 4, 2013 6,734 1 1,757 113 Sep 18, 2020 #5 400cc wenakan issarath puluwan Reactions: malakadss
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Sep 18, 2020 #6 B U M P Reactions: Arumbaya De Almeida, kinkon, NRTG and 3 others
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,704 113 Gampaha Sep 18, 2020 #7 250 පුලුවන්. බාජ වගේ හොඳ බයික් කෑලි ගෙනත් ෆිට් කරල සමයං කරපුවනෙ තියෙන්නෙ ගෙඩි පිටින් ගෙන්නපුව හරි අඩුයි. ඒකයි ඩොක්යුමන්ට් නැත්තෙ. කුරුණෑගල පැත්තෙ තමයි ඕක ලොකුවට තියෙන්නෙ. ඩොක්යුමන්ට් තිබුණත් හොරට හදපුව තමයි වැඩි. Reactions: Arumbaya De Almeida, D_Mad, NRTG and 2 others
250 පුලුවන්. බාජ වගේ හොඳ බයික් කෑලි ගෙනත් ෆිට් කරල සමයං කරපුවනෙ තියෙන්නෙ ගෙඩි පිටින් ගෙන්නපුව හරි අඩුයි. ඒකයි ඩොක්යුමන්ට් නැත්තෙ. කුරුණෑගල පැත්තෙ තමයි ඕක ලොකුවට තියෙන්නෙ. ඩොක්යුමන්ට් තිබුණත් හොරට හදපුව තමයි වැඩි.
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Sep 18, 2020 #8 BUMP BRO...... Reactions: TCB Rox, Arumbaya De Almeida, D_Mad and 3 others