20000-25000/- කට විතර ගන්න හොඳ phone එකක් කියපන් මචන්ලා........
HTC හොඳයිද මචන්?
HTC, Sony, Huawei,Samsung මේ brand වල phone කීපයක් බැලුවා.....(Huawei Honour holly/ Sony E3/HTC Desire526G/Samsung Galaxy Core prime)මොකක්ද මචන් හොඳ කියලා උඹගේ අදහස කියපන්.....(ඩුවල් සිම් අනිවා. ඕනේ........)
Nokia හොඳ phone තියෙනම් ඒවත් කියන්න(Nokia පෙනුමට මම එච්චර කැමති නැහැ....ඒ නිසා බැලුවේ නැහැ)

එකත් මදි බන්