25000 දඩයට කැමතිද?? අකමැතිද??

ඔබගේ මනාපය ලබා ද&#3545

  • 25000 සාධාරණයි

    Votes: 103 50.5%
  • 25000 අසාධාරණයි

    Votes: 46 22.5%
  • 25000 මුදල අඩුවිය යුතුයි..එවිට සාධාරණයි

    Votes: 45 22.1%
  • අලුතින් දඩ මුදල සංශෝදනය නොවිය යුතුයි

    Votes: 10 4.9%

  • Total voters
    204
මේ එවුන් සාදාරනයි කිවුවට බැරිවෙලාවත් නිකමටවත් පොලිසිය වැරදිලා හරි බොරුවට ඇල්ලුවොත් 25000 කියන්නේ කජු ඇටද කොස් ඇටද, අපෙ දෙක වගේනේ

ඒක තමා බං මාත් බැලුවේ..අපි බලමුකෝ දැන් සාදාරනයි කියලා වෝට් කරලා තියෙන ප්‍රමාණය ඔය නීතිය ක්‍රියාත්මක කරලා මාස 4ක් 5ක් යනකොට අඩු වෙලා අසාධාරනයි කියලා වෝට් කරන විදිය..:yes:
 

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    high speed ekata 25000 gaha eka anumath karanna baha.
    city limit eke 50 pannath 25000 gahanna puluwanne
    wamen overtake karana eka eka track ekata wada thiyena paraka kohomada balanne kiyala thama therenne natte
    mokada samahara wahana dakune thiyagena kota kota yanawane
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    හරියට ක්‍රියාත්මක වෙනවනම් හරි පගාව නැතුව නැත්තම් පොලිස්කාරයො BMW හිටං ගෙනෙයි
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒක තමා බං මාත් බැලුවේ..අපි බලමුකෝ දැන් සාදාරනයි කියලා වෝට් කරලා තියෙන ප්‍රමාණය ඔය නීතිය ක්‍රියාත්මක කරලා මාස 4ක් 5ක් යනකොට අඩු වෙලා අසාධාරනයි කියලා වෝට් කරන විදිය..:yes:

    :yes::yes:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    dada gahanawata wada driving license deddi mita wada
    hoda exam thiyala,trail test eka hodata balala denawanam hodai
    dan license ganna aya aduma gane maraga nithi,salakunuwath danne nathiwa athi
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    high speed ekata 25000 gaha eka anumath karanna baha.
    city limit eke 50 pannath 25000 gahanna puluwanne
    wamen overtake karana eka eka track ekata wada thiyena paraka kohomada balanne kiyala thama therenne natte
    mokada samahara wahana dakune thiyagena kota kota yanawane
    lane ekata wada thiyna paraka eka lane ekaka kota kota yanwa anith lane eke overtake karana puluwan ganata wahanayak nattan mokatada bn overtake karane lane eka maru karala e lane ekema giyanan iwraine :D
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    1anxcvdfdfdfvcbfgt.jpg
     

    MassCha

    Member
    Jan 14, 2016
    159
    69
    0
    Minneriya
    :nerd::nerd:වරැද්දක් කලොත් දඩයක් ගහන්න ඔිනි තමයි හැබැයි ඒක සාමාන්‍ය මිනිහෙකුට ගෙවා ගන්න පුලුවන් එකක් වෙන්න ඔිනෙ.
    දඩුවමි වර්ග කරලා දඩුවමෙි බරපතල කම අනුව සාදාරන විදියට දඩ මුදල් අයකරාට කමක් නැහැ
    :angry::angry::angry::angry::angry:
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ලංකාවෙ ඒකපුද්ගල ආදායම අනුව බැලුවම 25000/-ක් කියන්නෙ ලොකු ගානක්. ඒවගේ ලොකු දඩ ගහනව නම් මේවගේ දේවලුත් තියෙන්න ඕනෙ..
    1. පොලිස් නිළධාරීන් බොරු වැරදිවලට අල්ලල පගාව ගන්න එකට වැට බඳින්න ඕනෙ.
    2. වේග සීමා පැහැදිලිව සඳහන් කරන්න සහ වේග සීමා පාරෙ හැටියට සංශෝදනය කරන්න. (උදා : පීත්ත පටියවගේ කෙලින් තියෙන කාපට් පාරක සීමාව 70ට වැඩි වෙන්න ඕනෙ. නැත්නම් කොළඹ ඉඳල ට්‍රින්කො වගේ යන්න වාහනේකට පැය 10ක් වත් යාවි.)
    3. ත්‍රීවිල් ධාවනය සීමා කිරීම හෝ ත්‍රීවිල්, බස් හා බයික් වලට වෙනම මංතීරු හදන්න ඕනෙ.
    4. අවම ලේන් 2ක් (එක දිශාවකට) සහිත පුලුල් මාර්ග පද්ධතියක් රට පුරා හදන්න ඕනෙ.
    5. නිළය බලය නොසලකා සියලු දෙනාට (මැති ඇමතිවරුන්ට) මාර්ග නීති ක්‍රියාත්මක වෙන්න ඕනෙ.
     
    ඔය 25000 හොදයි කියන මිනිස්සු..පාරේ යනකොට නීතියක් තියෙනවා නේ කහ ඉරෙන් පමනක් පාර මරු වෙන්න ඕනේ කියලා..කහ ඉර පෙනි පෙනි පාර පනින මිනිස්සු තමා කියන්නේ වරදට 25000ක් මදි කියලා..හිකිස්..කහ ඉරෙන් පාර මාරු උනේ නැත්නම් 25000ක් දඩ ගහනවා නම් මම එකගයි අනික් 25000 දඩ වලට..ගොඩක් මාර්ග අනතුරු වෙන්නේ මිනිස්සු ගොන්නු වගේ පාර පැනලා..දැන් කියයි හැම තැනම කහ ඉරි නැහැ කියලා..එ වගේම තම හැම තැනව වාහන සදහාත් නියමිත මාර්ග සලකුණු නැහැ​
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මෙහෙම දඩ ගැහුවහම ලන්කාවේ අනතුරු අඩු වෙනවා කියලා කියන්න බැහැ..යම් තරමක් අඩු වෙයී.. ඒත් මේකෙන් ගොඩක් අපහසුතාවට පත්වෙන්නේ දුප්පත් මිනිස්සු..සල්ලි තියෙන මිනිස්සු කොහොමහරි පොලිසියෙනුත් බේරිලා නීතියෙනුත් බේරිලා යයි..

    රජයට සල්ලි ඕනේනම් නිෂ්පාදනය වැඩිකරලා සල්ලි හොයන්න තිබුනනේ..ඇයි මේ රටේ ජනතාවගේ සල්ලි වලින් විතරයි රටක් ගෙනියන්න හදන්නේ.. එහෙම මිනිස්සුන්ගේ සල්ලි වලින්ම විතරක් රට දුවනවානම් රජයක් මොකටද..?

    අනිත් එක ඔය වැරදි කරහම හම්බවෙන සල්ලි ඔක්කොම රජයට හම්බවෙයිද..?
    මිනිස්සු කොහොමහරි බලන්නේ 25000 දඩේ නොගෙව පොලිසියේ රාලහාමිට රුපියල් 5000ක් (උපරිම) හරි දීලා ෂේප් වෙන්න..(පොලීසි උසාවිගානේ රස්තියාදු වෙනවට වඩා ඒක ලේසි නිසා)

    එතකොට මේ වැඩෙන් රජයට ආදායමකුත් නෑ..අනතුරු අඩුවෙන්නේත් නෑ..කොහේවත් ඉන්න රාලහාමිලා ටිකක් පෝසත් වෙනවා..

    දැන් ඔය දඩේ අඩුකරන්න කිය කිය ස්ට්‍රයික් කරනවාට වඩා හොදයි රටේ ජනතාව ඔක්කොම එකතුවෙලා තමන්ගේ හාම්පුතුන්ට කියලා තමන්ගේ පඩිය වැඩිකරන්න ක්‍රියාමාර්ගයක් ගත්තොත්..
    මොකද රටේ හැමදේම වැඩිකරත් මිනිස්සුන්ගේ පඩිය වැඩි වෙන්නේ නැති නිසා..
    Senior Member ACHIK විසින් දමා තිබුණු comment එකට මම එකග වෙනවා

    :yes::yes::yes:
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    25000 අසාධාරණයි:angry:

    mko oka anithimata yanne jara desapaluwage sakkuwata ..
    rata diyunuwata , minssunge parassamata gannawanam සාධාරණයි
    namuth oka nemai aththa kathawa
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔය 25000 හොදයි කියන මිනිස්සු..පාරේ යනකොට නීතියක් තියෙනවා නේ කහ ඉරෙන් පමනක් පාර මරු වෙන්න ඕනේ කියලා..කහ ඉර පෙනි පෙනි පාර පනින මිනිස්සු තමා කියන්නේ වරදට 25000ක් මදි කියලා..හිකිස්..කහ ඉරෙන් පාර මාරු උනේ නැත්නම් 25000ක් දඩ ගහනවා නම් මම එකගයි අනික් 25000 දඩ වලට..ගොඩක් මාර්ග අනතුරු වෙන්නේ මිනිස්සු ගොන්නු වගේ පාර පැනලා..දැන් කියයි හැම තැනම කහ ඉරි නැහැ කියලා..එ වගේම තම හැම තැනව වාහන සදහාත් නියමිත මාර්ග සලකුණු නැහැ​

    aniwa ekatath gahanna one .. kawda epa kiyane .. pradana parawal wala kaha iri thiynwane .. 1km ekak ehata yanna one nane .. meter dethun siyak athulatha thiynwanen ekak ..

    color light eka maru wenakan thathpara 30k iwasanna bari unta 50k witara gahanna one