25000 නව දඩ මුදල.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උබ මහපොලවෙ පයගහල නෙමෙයි බන් හිතන්නෙ...,

    හැමෝටම ඩිලන්ත මාලගමුව වගේ වෙන්න බෑ.., දෙයක් කරගන්න බැරි මිනිස්සු ඉන්නව. ඒ හැමෝටම සාදාරනයක් වෙන විදියට රටේ නීති හැදෙන්න ඔනෙ.
    :yes::yes: මු කියන විදිහට දුප්පතුන් ගෑස් කාබරේට යවන්ඩ වෙන්නෙ... පාන්ඩුවෙ ප්‍රතිපත්තිය ඒක වෙන්ඩ ඇති, කොහොමත් මේ වෙන දේවලින් ඒක පැහැදිලි වෙනව.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    යකෝ එහෙම් බැලුවොත් වැඩිහිටි නිවාස ලමා නිවාස වලට අමතරව තව ලපටි නිවාසත් හ්අදන්න වෙයි, practical වෙයන්. ඒ මේ 70ට එහා යන්න එපා හොද එකා න්ඒ 25000k දඩ :D

    අපේ උන් බලන් ඉන්නේ හැමදේම අතට පයට ලැබෙනකම් දියුණු වෙන්න.
    කොහෙද ඉතින් මුන්ට මොලයක් නෑ නේ.
    වේලාසනින් චන්දේ ඉල්ලලා පැරදිලා , නිකන් හම්බෙච්ච ගෙදර පූල් එකට හදහන් කාරයා හොද නෑ කිව්ව ගමන් පස් පුරවපු නායකයෙක්ගේ චක් ගෝලයෝනේ බන් මුන්.
    තව කොහෙද ඉතින්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එපා බං උන් එක්ක පැටලෙන්න. උබෙ වටිනාකාලය අපරාදේ
    දඩ ගැහුවම පාඩන් ඉගෙන ගෙන හැදෙන උන් හැදේවි.
    මුන් දඩ කකා ඉදි:yes:
    15000 ක් හොයන එකා තව කීයක් හරි හොයන් හිමින් යයි.:yes:
    හයියෙන් යන එකා තව මිනිහෙක් පාරෙ යන එක ගැන හිතයි:yes:
    එහෙං මේ පැරදුනු දවසේ ඉදන් මොලේ අප්සෙට් වෙච්ච එරෝසන් එක්ක කතා කරන්න එපා:D
    උන්ගෙ කාලේ තිබ්බනේ එහෙනම් railway එහෙම එලට හදන්න:shocked:
    මුන්ට ඕනි කෙලවෙනකන් ඉදල බනින්න !
    එපා බං උන්ගෙ ආතල් කඩන්න.:sorry:

    අනේද කියන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌට කතා කරන්න බැරි නම් ඌ බිජ්ජ වික්කත් උබට මොකෝ ?
    ඒක ඌ බලා ගනිවි.
    ඌ ඒකෙන් හරි හැදිලා වෙන දෙයක් පටන් ගනිවි.
    හැමදේම අතට පයට දීලා , බබා ඉදලා දියුණු වෙන්න බෑ.
    කට්ට කන්න ඕන.

    &න්න unp බැල්ලියො හිතන්නෙ ඔය විදිහටම තමා... තොපේ වද &න්නය හිතන්නෙත් තො හිතන විදිහටම තමා....දැන් තොපේ වද &න්නය මහ බැකුවෙන් බිලියන 15 හොරා කැවේ කට්ට කාල මහන්සි වෙලාද එහෙමද තො කියන්නෙ??වද &න්නයට චන්දෙ දුන්න ලක්ශ 62 කේ මිහරක්ට ගහන්ඩ ඔනෙ මඩු වලිගෙන් නොදකින් අමන තිරිසන් රැල.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    &න්න unp බැල්ලියො හිතන්නෙ ඔය විදිහටම තමා... තොපේ වද &න්නය හිතන්නෙත් තො හිතන විදිහටම තමා....දැන් තොපේ වද &න්නය මහ බැකුවෙන් බිලියන 15 හොරා කැවේ කට්ට කාල මහන්සි වෙලාද එහෙමද තො කියන්නෙ??වද &න්නයට චන්දෙ දුන්න ලක්ශ 62 කේ මිහරක්ට ගහන්ඩ ඔනෙ මඩු වලිගෙන් නොදකින් අමන තිරිසන් රැල.

    බිලියන 15 වැඩිකිරිම අනන්තේ හොරකම් කරලා තමා , තවත් හොරකම් කරන්න ඕන වෙච්ච නිසා තමා රටේ නීතිය වෙනස් කරලා , වේලාසනින් චන්දේට ගිහින් පුක දීගෙන පැරදෙනවා කියලා දැන දැන සල්මන්ඛාන් එක්ක ස්ටේජ් නැග්ගේ.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ එහෙම් බැලුවොත් වැඩිහිටි නිවාස ලමා නිවාස වලට අමතරව තව ලපටි නිවාසත් හ්අදන්න වෙයි, practical වෙයන්. ඒ මේ 70ට එහා යන්න එපා හොද එකා න්ඒ 25000k දඩ :D
    පැක්ටිකල් වෙන හැටි ලගදිම පෙන්නයි හමුදාවෙන්..... මේ යන විදිහට ගියොත් වැඩි ඈතක නැ,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බිලියන 15 වැඩිකිරිම අනන්තේ හොරකම් කරලා තමා , තවත් හොරකම් කරන්න ඕන වෙච්ච නිසා තමා රටේ නීතිය වෙනස් කරලා , වේලාසනින් චන්දේට ගිහින් පුක දීගෙන පැරදෙනවා කියලා දැන දැන සල්මන්ඛාන් එක්ක ස්ටේජ් නැග්ගේ.

    පැරදුන මිනිස්සය මහ බැකුවෙ හොරා කන්ඩ කියාගෙන පැරදුනා වගේනෙ මුගෙ කතාව ලොල්. ඇ පකො තොපේ වද &න්නය මහ බැකුවෙ හොරා කාල බිලියන 15ක් මකොල්ල කාපු එකටත් පලි මහින්දද?????? කොහොමද ගොබ්බunp පොන්සියන්ගෙ කතාව
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පැරදුන මිනිස්සය මහ බැකුවෙ හොරා කන්ඩ කියාගෙන පැරදුනා වගේනෙ මුගෙ කතාව ලොල්. ඇ පකො තොපේ වද &න්නය මහ බැකුවෙ හොරා කාල බිලියන 15ක් මකොල්ල කාපු එකටත් පලි මහින්දද?????? කොහොමද ගොබ්බunp පොන්සියන්ගෙ කතාව

    පැරදිච්ච එකා බබා හුකුන් වගේනේ බන් උබේ කතාව.
    මෝඩ හුකන්නා පැරදිලා , කිච වෙලා , දැන් බොරුවට ආපහු දේශපාලනේට එනවා රටට ආදරෙයි කියන්න.
    යකෝ රටට ආදරේ නම් ලෝකේ ඉන්ධන ගාන අඩු වෙලා තිබ්බ කාලේවත් අපිට ගාන අඩු කරලා දෙන්න තිබ්බනේ.
    ඉන්ධන මිල වැඩිම කාලේකදි , ජන්දේ ලන් වෙලා බොරුවට ඇන්දුවා මිනිසුන්ව ගාන අඩු කරලා.
    අයියෝ මරා.
    මරා වගේ කොල්ල කාලා නිකන් ඉන්නේ නෑ .
    කොල්ල කාපුවට පරීක්ශණ යනවා තාම.
    ඒ පරීක්ශණ යට ගිහින් නෑ.
    අද අජිත් නිවාඩ් කබ්‍රාල්වත් ගෙන්නලා තිබ්බා ප්‍රකාශයක් ගන්න.
    සුදු වෑන් වලින් නීතිය ගැන කතා කරන එකාව අද උස්සන් යන්නේ නෑ.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ඌට කතා කරන්න බැරි නම් ඌ බිජ්ජ වික්කත් උබට මොකෝ ?
    ඒක ඌ බලා ගනිවි.
    ඌ ඒකෙන් හරි හැදිලා වෙන දෙයක් පටන් ගනිවි.
    හැමදේම අතට පයට දීලා , බබා ඉදලා දියුණු වෙන්න බෑ.
    කට්ට කන්න ඕන.

    ube comments theoretically hari. habai practical na. mata nam me 25k awulak na anith seratama oya speeding arenna. oya kese wethath me 25k eka adu karnawa aniwa defa. anduwata ona chanda ne. meka mehama thibboth jeewiteta ai chadayak dinanna ba. eka ithnn lankawe hatiyak ne. ara 2500 awamaya thibba nam hari. anith eka dash cam ekak set kara gatta nam eke speeds nuth pennanawa ne? police karayonta boru speeds daala liyanna ba ethakota.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ube comments theoretically hari. habai practical na. mata nam me 25k awulak na anith seratama oya speeding arenna. oya kese wethath me 25k eka adu karnawa aniwa defa. anduwata ona chanda ne. meka mehama thibboth jeewiteta ai chadayak dinanna ba. eka ithnn lankawe hatiyak ne. ara 2500 awamaya thibba nam hari. anith eka dash cam ekak set kara gatta nam eke speeds nuth pennanawa ne? police karayonta boru speeds daala liyanna ba ethakota.

    මෙන්න මිනිස්සු.
    ඩෑශ් කැම් එකක් සෙට් කර ගත්තානම් තමන්ට හරි නම් බය වෙන්න දෙයක් නෑ නේ.
    ලක්ශ ගානක් වියදම් කරලා වාහනයක් ගන්න එකේ පොඩි ගානක් වියදම් කරලා ඕකක් සෙට් කරගන්න බැරි නෑ නේ .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පැරදිච්ච එකා බබා හුකුන් වගේනේ බන් උබේ කතාව.
    මෝඩ හුකන්නා පැරදිලා , කිච වෙලා , දැන් බොරුවට ආපහු දේශපාලනේට එනවා රටට ආදරෙයි කියන්න.
    යකෝ රටට ආදරේ නම් ලෝකේ ඉන්ධන ගාන අඩු වෙලා තිබ්බ කාලේවත් අපිට ගාන අඩු කරලා දෙන්න තිබ්බනේ.
    ඉන්ධන මිල වැඩිම කාලේකදි , ජන්දේ ලන් වෙලා බොරුවට ඇන්දුවා මිනිසුන්ව ගාන අඩු කරලා.
    අයියෝ මරා.
    මරා වගේ කොල්ල කාලා නිකන් ඉන්නේ නෑ .
    කොල්ල කාපුවට පරීක්ශණ යනවා තාම.
    ඒ පරීක්ශණ යට ගිහින් නෑ.
    අද අජිත් නිවාඩ් කබ්‍රාල්වත් ගෙන්නලා තිබ්බා ප්‍රකාශයක් ගන්න.
    සුදු වෑන් වලින් නීතිය ගැන කතා කරන එකාව අද උස්සන් යන්නේ නෑ.

    ඔච්චර කියවන්ඩ දෙයක් නැ දැන් අවුරුදු 2කටත් ලගයි කො අල්ලපු හොරු???? හොරු අල්ලන්නෙ නැතුව කියවන්ඩ එපා,මොනවද මේ කියන හතර බීරි කතා..... ඔච්චර හොදයි නැ කියල ගෙදර යවපු පසුගිය ආන්ඩුව තියා මුලු ආසියාවෙම රටක අගමැති කෙනෙක් තමන්ගෙ රටේ මහ බැකුව හොරා කාල බිලියන 15 ඉස්සුව කියල කවදාවත් අහල තියෙනද???? ආසියාවේ උන ලොකුව මහ බැoකු හොරකම කියල ලෝකෙ වටේම කප් ගහපු කම්බ හොරා අහිසක මිනිස්සුන්ට 25 000 දඩයක් ගහන එක කොච්ච්චර සාධාරනද???? එහෙම මහ බැකුව හොරා කාපු කම්බ හොරාට රෙද්ද නැතුව කඩේ යන unp &න්නයො ගැන ලැජ්ජයි නේද???
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මෙන්න මිනිස්සු.
    ඩෑශ් කැම් එකක් සෙට් කර ගත්තානම් තමන්ට හරි නම් බය වෙන්න දෙයක් නෑ නේ.
    ලක්ශ ගානක් වියදම් කරලා වාහනයක් ගන්න එකේ පොඩි ගානක් වියදම් කරලා ඕකක් සෙට් කරගන්න බැරි නෑ නේ .

    dashcam usawiye evidence washeyan use karanna puluwan da kiyala habai danna kenek gen ahaganna ona. ehema neethiyak nattham genna ona. police wenama division ekak danna wenawa ehema allanna giyoth:rofl: ara traffic violation page eke dawasata kocchara watenawada.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙන්න මිනිස්සු.
    ඩෑශ් කැම් එකක් සෙට් කර ගත්තානම් තමන්ට හරි නම් බය වෙන්න දෙයක් නෑ නේ.
    ලක්ශ ගානක් වියදම් කරලා වාහනයක් ගන්න එකේ පොඩි ගානක් වියදම් කරලා ඕකක් සෙට් කරගන්න බැරි නෑ නේ .
    තොගෙ ඩෑස් කැම් එක උසාවියෙදි පිලි ගනී බලගෙන හිටපිය කටත් ඇරගෙන ගොබ්බ කතා කියන්ඩ එපා....
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    තොගෙ ඩෑස් කැම් එක උසාවියෙදි පිලි ගනී බලගෙන හිටපිය කටත් ඇරගෙන ගොබ්බ කතා කියන්ඩ එපා....

    ඇයි මොකක්ද අවුල නොපිලිගෙන ඉන්න?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔච්චර කියවන්ඩ දෙයක් නැ දැන් අවුරුදු 2කටත් ලගයි කො අල්ලපු හොරු???? හොරු අල්ලන්නෙ නැතුව කියවන්ඩ එපා,මොනවද මේ කියන හතර බීරි කතා..... ඔච්චර හොදයි නැ කියල ගෙදර යවපු පසුගිය ආන්ඩුව තියා මුලු ආසියාවෙම රටක අගමැති කෙනෙක් තමන්ගෙ රටේ මහ බැකුව හොරා කාල බිලියන 15 ඉස්සුව කියල කවදාවත් අහල තියෙනද???? ආසියාවේ උන ලොකුව මහ බැoකු හොරකම කියල ලෝකෙ වටේම කප් ගහපු කම්බ හොරා අහිසක මිනිස්සුන්ට 25 000 දඩයක් ගහන එක කොච්ච්චර සාධාරනද???? එහෙම මහ බැකුව හොරා කාපු කම්බ හොරාට රෙද්ද නැතුව කඩේ යන unp &න්නයො ගැන ලැජ්ජයි නේද???

    මුලු ලෝකේම කොහෙවත් අහලා තියනවද ජන්දේ දින්න ගමන් , තමන් එක්ක චන්දේ ඉල්ලපු , යුද්දේ ඉවර කරන්න උදව් කරපු කෙනෙක්ව හිරේ දැම්මා කියලා ?
     
    pbdissa

    Well-known member
  • Feb 18, 2007
    1,186
    45
    48
    Hospittle
    නිසි වයස සම්පුඋර නැති පුද්ගලයින් hata wahana labadunnata wahanaye ownerta
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Bus karayo thama oka karagathe.. den iri kapana wa maraka ewa newene !?! Ithin ewatath gahanda epaye 25,000. Speeding ekata 25k gahanda kalin parawal hadala inna oni. 70 ta yanawa. Jeewitheta eka parai kala thiyenne high speed ekath city limit over take karanda gibin 65i. Oya wahanawala 75-80 thama final gear eka wetenne. Ithin kohamada oke petrol kiya ekak ithuru karanne. Ane manda keeyak wedi karath kamak ne. Parawal hondata thibbanam.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුලු ලෝකේම කොහෙවත් අහලා තියනවද ජන්දේ දින්න ගමන් , තමන් එක්ක චන්දේ ඉල්ලපු , යුද්දේ ඉවර කරන්න උදව් කරපු කෙනෙක්ව හිරේ දැම්මා කියලා ?
    දේශපාලන විරුද්ධවාදි කම් වලට හිරේ දාපු අවස්තා ඔනෙ තරන් ලෝකෙ හැමතැනම තියෙනව, ඒත් රටේ අගමැති මහ බැකුව හොරා කාල බිලියන 15 ඉස්සුව කියල ලෝකෙ කොහෙවත් අහල නැ.