Buy and sell තමා මචං..ebay එකෙන් මොනවා හරි පොඩි පොඩි කෑලි ගෙන්නලා ikman එකේ, kaymu එකේ වගේ විකුනන්න.. හැබැයි shipping වලට ගානක් යනවා..
LED bulb හදල විකුනන්නත් පුළුවන්,![]()
25 න් මොනවා කරන්නද කියන කතා අහන්න එපා. 25 , 30 කරගන්න.. ටික ටික දියුණු වෙන්න.. අදායම් මාර්ග එකකට වඩා හදාගන්න.. අනිවා ජොබ් එකක් හොයාගන්න දැනට නැත්නම්.


mona wage itemdha ebay eken gennanne??
Ara kiwwa wage podi podi items gennala wikunapan itin
Wade kiyanne kello ikman.lk balanawa adui
Kollo nam tikak balanawa itin

electronic badu nam hamathanama thiyenava hamoma genvana nisa oke labayak tiyenavada manda?
ape amma gammiris(black pepper) ganne 1KG 1800Rs. hamadama fruits/vegies genna 500Rs vitara yanava (suwadal kesel, papaw). mata hithena widihata organic foods walata market eka wadi and organic(kruminashaka anam manam nathi ewa) maara ganan normally market eke tiyena ewata wadiya. anemanda just my idea

ebay oneth naa pitakotuwen owa aragena wikunannath puluwan.
mona wage itemdha ebay eken gennanne??