2500000 lakhs, umba bankuwak kaduwada![]()
Rs 250,000,000,000.00


Meh wage ganak thiye nam hondama investment eka thamai
A380 Flight tikak aran Rent karana eka

Last edited:
2500000 lakhs, umba bankuwak kaduwada![]()



)
Rs 250,000,000,000.00
Meh wage ganak thiye nam hondama investment eka thamai
A380 Flight tikak aran Rent karana eka![]()




dan a380 sale wenneth naa
maintenance cost,low income
unta order nahallu kela wena patak thiyenne e project ekata
boeing 777- dreamliner tikak aran daahan![]()




dan a380 sale wenneth naa
maintenance cost,low income
unta order nahallu kela wena patak thiyenne e project ekata
boeing 777- dreamliner tikak aran daahan![]()




උබ ලක්ෂ 25 හම්බ කලේ මොකක් හරි බිස්න්ස් එකක් කරල නම් ඒ බිස්නස් එකටම ඕකෙන් 50% විතර ඉන්වෙස්ට් කරලා ඉතුරු මුදල බිස්නස් එකේම වැඩවලට ගන්න බෑන්ක් එකක දාලා තියා ගනින්.
ලක්ෂ 25ක් මොකක් හරි බිස්නස් එකකින් හම්බ කරයි කියන්නේ උබ කරන දේ සාර්ථකයි කියන එක. ඉතින් වෙන නොදන්න දේවල් ටෙස්ට් කරල බලනවට වඩා හොදයි දන්න දේ තව තව දියුනු කරන් යන එක.
උබ මේ සල්ලි හෙව්වෙ ජොබ් එකක් කරලා නම් හයිවේ එකක් අලුතින් හදන පැත්තක් බලලා ඉඩම් කෑල්ලක් අරගෙන අවුරුදු 5කින් විතර විකුනපන්.
රටේ දැන් තියෙන උද්ධමනයත් එක්ක ෆික්ස්ඩ් ඩිපොසිට් දාන එක නම් කොහෙත්ම ඉෆෙක්ටිව් නෑ. උබේ සල්ලිවල වටිනාකම අඩුවෙන එක විතරයි වෙන්නේ.![]()
200% ekagai, ganin idamak, mukuth nokalath kamak naha, one nam monawahari hitawapan, uluwan widihata develop karapana, inna thamai thiyenne, one welawata wikunapan. demand eka kawadath adu wenne nathi ekama dee thamai ban minissunta jeewath wenna idam.