Questions 250GB ෆයිල් එකක් බා ගන්න ක්‍රමයක්

koj500

Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    Mobitel 3hour eka daganna eka patta speed oya wada walata
    අනේ නෑ බං. උං limit කරනවා. Speed test එක දුන්නම full speed denawa. ආයේ තප්පර 10n 3Mbps වලට වගේ අඩු කරනවා.
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    ඉස්සර කොළඹ science eke Sunday ගිහින් තමයි download කලේ.. පට්ට ස්පීඩ්... දැන් නම් කොහොමද දන්නේ නෑ..
     
    • Like
    Reactions: Aki992

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,173
    20,769
    113
    හස්තිශෛලපුර
    9533264725.png

    hodama karamee cmpz thama.

    London hari Singapore hari server ekakata test eka daaapan..
     
    • Like
    Reactions: Aki992

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,800
    23,490
    113
    අනේ නෑ බං. උං limit කරනවා. Speed test එක දුන්නම full speed denawa. ආයේ තප්පර 10n 3Mbps වලට වගේ අඩු කරනවා.

    පිස්සුද බන් 60mbps එනව
     
    pasimal

    Well-known member
  • Nov 2, 2006
    444
    302
    63
    3 Hour package eken 28-29GB donwload karala tiyenawa. Signal tiyena widiya anuwa thamai. mage samahara yaluwo innawa 40GB wage bapu ayath
     
    • Like
    Reactions: Telegram

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    පිස්සුද බන් 60mbps එනව
    naane ban. man dn dawas 3kata kalin damma 3hour package eka.. torrent wath, direct download wath krnna denne na.
    speed eka check krnakota un full speed denawa. aaye thappara gaanen slow karanawa. mata witharak karana ekak wenna baane neda bn.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,800
    23,490
    113
    naane ban. man dn dawas 3kata kalin damma 3hour package eka.. torrent wath, direct download wath krnna denne na.
    speed eka check krnakota un full speed denawa. aaye thappara gaanen slow karanawa. mata witharak karana ekak wenna baane neda bn.
    උබ ඩවුන්ලෝඩ් කරන ලින්ක් ස්ලෝ ඇති....ගූගල් ඩ්‍රයිව් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙන්න දාලා බලපන් IDM එකෙන්. මම ඕක නිතරම යූස් කරනව බන්. 4g signal කට්ට 4ක් එනව. රෑ 1.30 ට වගේ දාන්නෙ.