eka nan gamma aaaa...okunta karanna anna ohoma thama
EK KILLER Well-known member Apr 2, 2013 13,010 1 1,908 113 Underworld Sep 17, 2018 #61 eka nan gamma aaaa...okunta karanna anna ohoma thama
Big Cass Well-known member Jun 15, 2018 3,458 4,793 113 Sep 17, 2018 #62 tha123 said: මේකට bump එක දන්නේ මේ කතාව ඇත්ත උනත් බොරු උනත් හැමෝටම කියවලා ඊලග දවසේ තමන්ගේ route එකෙත් වෙන ඔය සක්කිලි වැඩේට විරුද්දව ඇත්තටම නැගී ඉන්න පුළුවන් වෙන්න බන්. Click to expand...
tha123 said: මේකට bump එක දන්නේ මේ කතාව ඇත්ත උනත් බොරු උනත් හැමෝටම කියවලා ඊලග දවසේ තමන්ගේ route එකෙත් වෙන ඔය සක්කිලි වැඩේට විරුද්දව ඇත්තටම නැගී ඉන්න පුළුවන් වෙන්න බන්. Click to expand...
Smartm Well-known member Jul 19, 2008 20,233 20,871 113 හස්තිශෛලපුර Sep 17, 2018 #63 Silly point said: ඕක ලංකාවට පොදු දෙයක්. ප්‍රයිවට් බස් කියන්නේ තනිකරම ලංකාවේ පොදු ප්‍රවාහනේ පිළිලය. උන්ට ඕනේ සල්ලි විතරයි මිනිස්සු වහලේ උඩ ගියත් කමක් නෑ. කොට කොටා යනවා වෙලාවකට, තවත් වෙලාවකට පිස්සෝ වගේ යනවා කන තියල බ්රේක් ගහනවා. කිසිම සැප පහසුවක් නෑ. කන්දොස්කිරියා සංගීතය. ඕකට එක බස් කාරයෙක්ට විතරක් පාඩමක් උගන්නල වැඩක් නෑ. සහමුලින්ම මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ. එක එකාට බස් පර්මිට් දීල බස් මුදලාලිලා ඇති කරන එක නවත්තන්න ඕනේ. බස් සේවාව රජයට හෝ රජයේ දැනුමට යටත්ව වැඩ කරන ප්‍රමිතිගත පෞද්ගලික සමාගමකට හරි පවරන්න ඕනේ. ලොරි බස් ඉවත් කරන්න ඕනේ. එහෙම නැතුව නම් කවදාවත් මේ කරුමෙන් ගොඩ යාමක් නෑ. Click to expand... රජයේ දැනුමට යටත්ව වැඩ කරන ප්‍රමිතිගත පෞද්ගලික සමාගමකට එතකොට කඩේ යන වහල්ලු ටිකට ජොබ් දෙන්නේ කොහොමද? Reactions: X1-01
Silly point said: ඕක ලංකාවට පොදු දෙයක්. ප්‍රයිවට් බස් කියන්නේ තනිකරම ලංකාවේ පොදු ප්‍රවාහනේ පිළිලය. උන්ට ඕනේ සල්ලි විතරයි මිනිස්සු වහලේ උඩ ගියත් කමක් නෑ. කොට කොටා යනවා වෙලාවකට, තවත් වෙලාවකට පිස්සෝ වගේ යනවා කන තියල බ්රේක් ගහනවා. කිසිම සැප පහසුවක් නෑ. කන්දොස්කිරියා සංගීතය. ඕකට එක බස් කාරයෙක්ට විතරක් පාඩමක් උගන්නල වැඩක් නෑ. සහමුලින්ම මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ. එක එකාට බස් පර්මිට් දීල බස් මුදලාලිලා ඇති කරන එක නවත්තන්න ඕනේ. බස් සේවාව රජයට හෝ රජයේ දැනුමට යටත්ව වැඩ කරන ප්‍රමිතිගත පෞද්ගලික සමාගමකට හරි පවරන්න ඕනේ. ලොරි බස් ඉවත් කරන්න ඕනේ. එහෙම නැතුව නම් කවදාවත් මේ කරුමෙන් ගොඩ යාමක් නෑ. Click to expand... රජයේ දැනුමට යටත්ව වැඩ කරන ප්‍රමිතිගත පෞද්ගලික සමාගමකට එතකොට කඩේ යන වහල්ලු ටිකට ජොබ් දෙන්නේ කොහොමද?
KDH Well-known member Jul 4, 2014 18,475 8,665 113 රූකඩ රාජ්ජේ Sep 17, 2018 #64 tha123 said: මේකට bump එක දන්නේ මේ කතාව ඇත්ත උනත් බොරු උනත් හැමෝටම කියවලා ඊලග දවසේ තමන්ගේ route එකෙත් වෙන ඔය සක්කිලි වැඩේට විරුද්දව ඇත්තටම නැගී ඉන්න පුළුවන් වෙන්න බන්. Click to expand...
tha123 said: මේකට bump එක දන්නේ මේ කතාව ඇත්ත උනත් බොරු උනත් හැමෝටම කියවලා ඊලග දවසේ තමන්ගේ route එකෙත් වෙන ඔය සක්කිලි වැඩේට විරුද්දව ඇත්තටම නැගී ඉන්න පුළුවන් වෙන්න බන්. Click to expand...