උබලා රනිල් වෙනුවෙන් 26 වෙනිදා කරන දේවල් කොටාගෙන යමල්ලා. මන් ගානේ ගිනි තියාගන්න උන්ට පෙට්‍රල්
@2osama ද දන්නේ නෑ. අදම CID එක යවන්න වෙනවා සිරිකොතට. හිරිකොත කොලු හමුදාව මරාගෙන මැරෙන බෝම්බ ගැහුවොත් රටම විනාසයි නේ.![]()
ඌ ගිහිල්ලත් නෑ තාම.
ජෙප්පො අරන් ගිහිල්ලත් නෑ.
@monson @hirashgeff @tharakaf @Asmodeus ඒක නෙවෙයි මූ ගියාට පස්සෙ හිරිකොතේ පෙරේත ආත්මයක් ලබාවි නේද උබල වගේ![]()
26 සීය ඇප ගන්නව ගුපියනේ .ජෙප්පන්ගෙ නාට්ටිය ඉවරයි එදාට![]()
අඩෝ එහෙම උනොත් මරාගෙන මැරෙනව යකෝ![]()
siya eliye hitiyoth anith un ganna bane. namal / yoshitha ehema ganna ba. siya kapatiya.

ඇයි එතකොට හුනුවටේ කතාව කියන්නේ නැද්ද?එදාට ඇවිල්ලා තාලෙට අත්පුඩි ගහන ගමන්, සමහර තැන් වලදි ගොඩක් සංවේදි වෙමින්,
යදමින් බැඳ විලංගු දා මගේ පුතා රැගෙන යන් සින්දුව කියන්න ලොකු ආශාවක් හිතේ තියෙනවා.
අර්ජුන් මහේන්ද්‍රනුත් එනවද?අපි 26 වෙනිදාට කොළඹට ඇවිල්ලා මහා බැංකුවේ ගේට්ටු කඩාගෙන ඇතුලට යනවා...
ලපයෝ පුලුවන්නම් උඹේ කුලී හමුදාව දාලා බැංකුව බේරා ගනින්...
තනි අලියාගේ ගෝලයෝ...
කෙදිරිලි පෙරමුණ පටන් ගන්නෙත් එදාටද?26 සීය ඇප ගන්නව ගුපියනේ .ජෙප්පන්ගෙ නාට්ටිය ඉවරයි එදාට![]()
සබන් වෙනුවට කහබිලියා පොඩි කරලා දෙමුද?මම සබන් කැල්ල ගානේ දෙනවා බේරේ pool එකන් නාල හොදට අතුල්ලලා ගාන්න.
කොයි පැත්තටද පෙරලන්න ඕනේ. අනුරයා නිදාගන්න පැත්ත දන්නේ නෑනේමේ ආන්ඩුව පෙරලමු. එකතු වෙයල්ල
ඔව් ඕකා තමා හැමෝටම වඩා සතුටින් ඇත්තේ. හැබැයි UNP සිලින්ඩර් චන්ද ටික කඩාගන්න බොරුවට පොනිලට කඩේ යනවා ආණ්ඩුවට බනිනවා.ශීයා ඇතුලට ගියොත් උඹළගේ ඊළඟ රජතුමා පුතානෝ.
ඌටයි ආර්යාවටයි නං හරි ශතුටු ඇති වැඩේට. පොඩි එකීගේ වාශනාව![]()
කොහෙටද එන්නේ?අපි එනවා. කයිය ගහන පොන්නයෝ වරෙල්ලා බලන්න එකෙක් බේරේ ඔබලා පෙන්නන්න..
![]()
pala pakaya yanna thope eka mokkekda nikmek kiyala umba danne naddaඅපි එනවා. කයිය ගහන පොන්නයෝ වරෙල්ලා බලන්න එකෙක් බේරේ ඔබලා පෙන්නන්න..
![]()