සුනාමිය ආවේත් 26 දවසේ නේද? මම කොහේ හිටියත් එදාට ලංකාවට එනවා බලලා යන්න.හෙට අපිට එකක් එංගලන්තේ තියෙනවා.ලන්ඩන් වලටත් තියෙනව අර්ධ සූර්ය ග්‍රහනයක්.නමුත් ස්කොට්ලන්ඩ් වලට පූර්න සූර්ය ග්‍රහනයක්.ස්කොට් ලන්තෙට ඕක බලන්න යන එක තේරුමක් නෑ.
Partial solar eclipse should be visible in UK
19 March 2015 Last updated at 18:55 GMT
The best solar eclipse in the UK since 1999 should be visible on the morning of Friday 20 March.
The end of the 20th Century saw a total solar eclipse, this one will only be partial but in some parts of northern Scotland 98% of the Sun will be eclipsed.
If the weather is clear it should be visible across the country.
David Shukman reports.