26 passe monawa waida ????

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    machan la hamona politics thread dana nisa onna math akak damma.:P:P:P:P:P.dan 26 election aken kauru hari akkenek ne win karanne.:rofl::rofl:.menna mekai wade....election aken paradena ayata 26 n passe monawa waida ???.oyalata hithena de post karanna.........:):):):):)
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,747
    3,333
    113
    ෆ්ලුජා නගරය
    presidentsanzilla.jpg

    FREE AND OPEN SOURCE SRI LANKA !
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    27 වෙනිද උදේ පාන්දර පැරදුන පැත්තෙ ලොක්කො ටික රට පනිනවා
    27 වෙනිද දහවල් සිට 28 වෙනිදා දක්කව දිනපු අය පැරදුන පැත්තෙ අයව වාෂ්ප කරවනවා
    29 වෙනිදා සිට සුපුරුදු පරිදි දෙපැත්තෙම උන් කරට අත දාගෙන ප්ලේන්ටියක් ගහගෙන ආතල් එකේ ඉන්නවා
    30 හා ඉන් ඉදිරියට රට පැනපු එවුන් එහෙ ආණ්ඩුවෙන් දෙන අධාර වලින් ආතල් එකේ සැප ගන්නවා
    දිනල රට බාරගත්තු උන් මිනිස්සුන්ට මාට්ටු නොවී මාටිය ගහගෙන ඉන්නව
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    27 වෙනිද උදේ පාන්දර පැරදුන පැත්තෙ ලොක්කො ටික රට පනිනවා
    27 වෙනිද දහවල් සිට 28 වෙනිදා දක්කව දිනපු අය පැරදුන පැත්තෙ අයව වාෂ්ප කරවනවා
    29 වෙනිදා සිට සුපුරුදු පරිදි දෙපැත්තෙම උන් කරට අත දාගෙන ප්ලේන්ටියක් ගහගෙන ආතල් එකේ ඉන්නවා
    30 හා ඉන් ඉදිරියට රට පැනපු එවුන් එහෙ ආණ්ඩුවෙන් දෙන අධාර වලින් ආතල් එකේ සැප ගන්නවා
    දිනල රට බාරගත්තු උන් මිනිස්සුන්ට මාට්ටු නොවී මාටිය ගහගෙන ඉන්නව

    :lol::lol::lol::lol: