2600 සම්බුද්ධත්වජයන්තිය උදෙසා එලකිරි සමාජි&#34

Apr 8, 2011
569
117
0
හෙළදිව
අපේ ගෙදර කට්ටියම නිර්මාංශ වෙනව වෙසක් මාසෙට..සම්පුර්ණයෙන් නවත්ත ගන්න බැරි උනත් එහෙම හරි කරන එක වටිනවනේ
ගොඩක් හොද වැඩක්. :yes:
…මමත් දැන් අවුරුදු දෙකතුනක ඉදල මස් මාලු මුකුත් කන්නේ නැහැ.:no:
 
Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    බෞදධයෝ වෙච්ච අපිට ඕනෙම මාසෙක පෝයක් කියන්නේ ප්‍රතිපත්ති පූජාවන්වලට මුල් තැන දීලා කටයුතු කළ යුතු දවස් විදිහටයි අපි පොඩි කාලේ ඉඳලම ඉගෙන ගන්නේ. එහෙම අවුරුද්දකට එන පෝය දවස් දොළහෙන් නැත්නම් දහතුනෙන් වෙසක් පොසොන් ඇසළ කියන පෝයවල් තුන ඉතාම වැදගත් වෙනවා. ඒ හින්දා 2600 සම්බුද්ධ ජයට්න්තියත් යෙදෙන මේ වෙසක් පෝයත් ප්‍රතිපති පූජාවන්ට මුල් තැන දීලා ගෙවෙනවානම් හොඳයි...

    ඔන්ලයින් සමාජයක් විදිහට අපිට කරන පුළුවන් දේවල් තමා මේ කාලයේදි බුද්ධාලම්භන ප්‍රීතිය නංවන ග්‍රැෆික් නිර්මාණ, ගීත වගේ දේවල් බහුල කරවන එක. ඉතින් ඒ වගේ කටයුතු වලට ඉඩ කඩ පාදමින් සහෝ පටන් ගත්තු මේ ත්‍රෙඩ් එක සැබැවින්ම අගය කළ යුත්තක්...

    මේ දෙයත් නොකියාම බෑ. දැන්නම් පාරේ තොටේ යනකොට, ටීවී බලනකොට නම් දකින්නේ සම්බුද්ධ ජයන්තිය හොඳට මාර්කට් වෙනවා. වාණිජ වශයෙන් වගේම දේශපාලනික වහයෙනුත්... මේවා ගැනත් පොඩ්ඩක් අවධානයෙන් අපේ විවෘත ඇස් කණ් යොමා හිටියොත් හොඳා...
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    5wesakmay.jpg
     
    හැම දෙනෙක්ටම හිතන්න දෙයක් තියන වැදගත් අදහසක් :yes:
    …ස්තූතියි සහෝ
    :)
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඔව්, දන්සල් ටිකක් දාල මිනිස්සුන්ව රවට්ටල ගානක් හොයාගමු, තොරන් ටිකක් ගහල ආධාර මුවාවෙන් ලක්ශ ගනන් හම්බ කරමු, තමන්ගෙ දේශපාලන පක්ශය තව ටිකක් ප්‍රමෝට් කරගමු,වෙසක් බලන්න යන මුවාවෙන් පාරෙ යන කෙල්ලොන්ට අතවර කරමු, වෙසක් කාඩ් කූඩු අරගෙන ව්‍යාපාරිකයො තවත් පොහොසත් කරවමු .ජාතිවාදී බන ටිකක් දාල මාධ්‍යය ප්‍රමොට් කරගමු.කරන්න තියෙන ඔක්කොම කුපාඩි වැඩ කොට වෙසක් කූඩුවක් හදා සැනසෙමු. ඔන්න ඔය ආකාරයෙන් ශ්‍රී ලාංකික ස්ටය්ල් එකෙන් වෙසක් සමරමු.ඔබ සැමට ආතල් වෙසක් තෙමඟුලක් වේවා.

    බුදුරජාන්න වහන්සේට දේවදත්ත ගල් පෙරළුවා කියලා කියුවට ඒක ඇත්තක්මද කියලාත් හිතුන අවස්තා තිබුනා............
    දැන් නං ඒ සැකයත් නැති වුනා..............
    හැම කාලෙකම බුදුගුණයට ගරහන කුහක හිත් පහල වෙනවා.............
    කාළකණ්නිකම කියන්නේ මේකට තමා...............
    Destiny Found කියන්නේ මානසික රෝගියෙක්...........
    බුදු ගුණ ඇහුණත් පිස්සු බල්ලේක් වගේ බුරන කෙනෙක්.............
    බෞද්ධයෙක් දැක්කත් වෛරයෙන් හිත නලියන කුහකයෙක්............
    මම බෙට්කරනවා ඔබ තුමාට.............
    ලෝකේ විනාස වෙනක් බුදු ගුණ අගයන එක බෞද්ධයෙක් හරි මේ පොළොවෙ ඉතිරිවෙලා ඉන්නවා...
    අපි දෙන්නම එදා වෙනකං හිටියොත් බලමු..........
    - රෙප් වලට බයේ අපි ඉන්නේ නැහැ............

    සැ.යු. - මේ අදහස මෙතුමාගේ මෙම අදහසට පමණක් කරපු ප්‍රතිඋත්තරයක් බව නොසලකන්න. කාලයක් තිස්සේ මෙතුමාගේ ගොං ටෝක්ස් අද මෙම වචන ටික නිසා විචාරයට බදුන් නොකර සිටීමට නොහැකි වූ බව කාරුණිකව සලකන්න.......
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123

    හිත රිදිල මෙයාගෙ :lol: තව ටිකක් බැනල දුකය් කේන්තියය් නිවා ගන්න.