4G Support කරන ඩොන්ගල් එකක් ඹිනි. 3G ඩොන්ගල් වල Speed මදිනිසා ඒචිචර බාන්න බෑ .
ඩොන්ගල් එකකින් බැරිද බන්REP+++++++++
ඩොන්ගල් එකකින් බැරිද බන්REP+++++++++
4G Support කරන ඩොන්ගල් එකක් ඹිනි. 3G ඩොන්ගල් වල Speed මදිනිසා ඒචිචර බාන්න බෑ .

Etisalat nam jarawakma thamaa...එක එක පැතිවලට වෙනස්නෙ හරියට වෙලාවක් කියන්න බෑ.මේකේ වාසිය ඉතින් දවස් දෙකක්ම තියෙන නිසා 15GB ම කොහොමහරි බාගන්න පුළුවන් ෂුවර් එකටම. ස්පීඩ් ඇත්තෙම නැත්තන් ඉතින් ගන්න එපා වෙන ස්පීඩ් තියෙන එකකින් බලන්න.
patta slow

එහෙම අවුලක් නැ.. කොල් කරපන් කස්ටමර් කෙයාර් එකට. කියපන් 4G off කරන්න කියලා. එතකොට උබෙ මොඩ් එක මාරු කරනාඅ ඩයලොග් උන්. එතකොට ටයිම් බෙස්ඩ් එක යුස් කරන්න පුලුවන් 3G වලින් 4G සිම් එකෙ.

4G Support කරන ඩොන්ගල් එකක් ඹිනි. 3G ඩොන්ගල් වල Speed මදිනිසා ඒචිචර බාන්න බෑ .
KBB 50 එක තුන් පාරක් දාගනින් dialog
average 10gb විතර ගත හැකි පැය දෙකට..
නැත්තම් mobitel time based එක දාගනින් 3hours unlimited 60rs
මල්ලි බාන්නෙ එකෙන් පට්ට speed..
Oka Prepaid package ekak http://www.mobitel.lk/broadband/plans-and-rates-prepaid#TimeKohmada BN mobitel eka active karanne... Pre paid ewata puluwanda...
96 පැකේජ් එක දෙපාරක් දාගන්න Cliq එකේ එතකොට හරි![]()

.. antenna monawa hari gahala 4G ganda berida? 

KBB 50 එක තුන් පාරක් දාගනින් dialog
average 10gb විතර ගත හැකි පැය දෙකට..
නැත්තම් mobitel time based එක දාගනින් 3hours unlimited 60rs
මල්ලි බාන්නෙ එකෙන් පට්ට speed..

මල්ලිට ඕන ඒව ඌම බාගන්නවද.?![]()

KBB 50 එක තුන් පාරක් දාගනින් dialog
average 10gb විතර ගත හැකි පැය දෙකට..
නැත්තම් mobitel time based එක දාගනින් 3hours unlimited 60rs
මල්ලි බාන්නෙ එකෙන් පට්ට speed..
Mobitel eka kohmada active karaganne...
mobitel time based eka kohomda da ganne