28න් පස්සෙ ජීවිතේ පට්ට බෝරින් වෙනවා මොකද මචන්ල ඒ? ඔක්කොම කරන්න ඕනෙ ඒව කරල දකින්න ඕන ඒව දැකල තියෙන හන්දද එහෙම වෙන්නෙ?? නැත්නන් වෙන මොකක් හරි මනෝවිද්යාත්මක, ජීව විද්යාත්මක හේතුවක් තියෙනවද ඒකට?? ඒකට පොඩි කාලෙ කොච්චර සුන්දර අත්දැකීමක්ද. පොඩි දේකින් උනත් කොච්චර සතුටු වෙන්න පුලුවන්ද........![]()
අහල තියන විදිහටනම් ඕක නෝමල්....
දැන් පොඩ්ඩක් ආගම පැත්තට නැබුරු වෙන්න....
සිරි සදහම් ආශ්‍රමයට පලයන් දෙහිවල....
සමාජෙන් අපිට පොඩි කාලේ ඉඳන් කියල දීපු විදියට ඉන්න ගියාම life එක පට්ට boring වෙනවා.කොටුවෙන් එලියට පැනපන්. එතකොට ආතල්.
"Some people die at age 30 and aren't buried until they're 75"

සමාජෙන් අපිට පොඩි කාලේ ඉඳන් කියල දීපු විදියට ඉන්න ගියාම life එක පට්ට boring වෙනවා.කොටුවෙන් එලියට පැනපන්. එතකොට ආතල්.
"Some people die at age 30 and aren't buried until they're 75"