මචන්, මම දකින හැටියට් ඔක්කොටම කලින් විදායකය අහොසි කලොත් නම් මහින්දට වාසියි. මොකද එහෙම උන ගමන් මයිත්රී පඹයෙක් ගානයි. රනිල්ට බහුතරය නැති උන ගමන්, ආයෙත් මහින්ද ලොක්කා රට කනවා අගමැති වෙලා. ඒක නිසා දින 100 අන්තිම කාලේ තමා ඔය ජනාදිපති බලතල අහොසි කරගන්න ඔනේ. කොහොමත් ජනතාව පිස්සො කෙලොත් අගමැති හැටියට මහින්ද එන එක වලක්වන්න සුමනෙට තියා සක්කරයටවත් බැ.
කියල වැඩක් නෑ ,.......අපේම කරුමේ තමයි බන්


