28 දෙනෙක් මේ පැත්තට

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
28 දෙනෙක් මේ පැත්තට

මම කියපු විදියටම මෛත්‍රී 28 දෙනෙක් තමන්ගේ පැත්තට අරගෙන තියෙනවා. :yes:


ශ්‍රිලනිපය දෙකට කැඩෙයි : 28ක් මෛත්‍රී පැත්තට
2015 ජනවාරි මස 11 19:13:45 | . , තරිදු ජයවර්ධන,කමල් ශ්‍රී ලියනගේ

fb.png
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (11) ස්ථාන දෙකක රැස්වෙයි.
සරත් අමුණගම,දයාසිරි ජයසේකර,මර්වින් සිල්වා,අතාවුද සෙනවිරත්න,විජිත් විජයමුණි සොයිසා ,ජගත් පුෂ්ප කුමාර,ෆයිසර් මුස්තපා,රෙජිනෝල්ඩ් කුරේ,දුමින්ද දිසානායක ,ජනක බණ්ඩාර තෙන්නකොන් , ඒස බී නාවින්න ඇතුළු 28 දෙනෙක් කොළඹ විජේරාම මාවතේ රැස් වී ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ සභාපති කැර ගැනීමේ යෝජනාවක් සම්මත කැර ගත්හ.පක්ෂයේ උපදේශිකාව ලෙස හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත් කර ගනු ලැබීය.
මේ අතර මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ ප්‍රධානත්වයෙන් කාරක සභාවේ තවත් කොටසක් ඩාලි පාරේ පක්ෂ මුලස්ථානයේ රැස්වේ.


මේ තියෙන තත්වය අනුව මම හිතන්නේ මහින්ද හදන්නේ ඊළගට අගමැති කමට එන්න වගේ, නමුත් මීට කලින් ක්‍රියත්මක වේවිද දන්නේ නෑ එහෙම වුනොත් බොහෝවෙලාවට එන්න තියෙන්නේ ජනවාරි 21 වැනිදායි පස්සේ මොකද එදා තමයි විධායක ජනාධිපතිකම අහෝසිකරන්නේ ,ඒදාම ඔක්කොම වේවිද දන්නේ නෑ නමුත් එදායින් පස්සේ තමයි ඒක පටන් ගන්නේ, එතකොට මහින්ද ගොඩක් වෙලාවට ජනවාරි අග හෝ පෙබරවාරි මුළ එන්න තියෙනවා නමුත් ඒක මාර්තු 17 ට කලින් වෙන්න ඕනේ මොකද එදා තමයි මේ පවතින ජන්ද ක්‍රමය වෙනස් කරන්නේ. මේක වෙනස් කරන්න නම් හොදම වැඩේ නිදහස් පක්ෂයෙන් මන්ත්‍රීවරුන් 28 දෙනෙක් ජනවාරි 21 ට කලින් තමන්ගේ පැත්තට ගන්න එකයි, ඕනෙනම් නිදහස් පක්ෂයට ආයි යන්නත් පුලුවන් නමුත් එහෙම ගියොත් ඔක්කොම හොරු ටිකට මෛත්‍රීට කරගන්න වෙනවා, එතකොට මහින්ද හිටියා වගේම තමයි. මම නම් කියන්නේ හොරකම් දූෂණ අඩූම මන්ත්‍රීලා සෙට් එකක් බලලා, 28 දෙනෙක් තමන්ගේ පැත්තට ගන්න එකයි ,එතකොට මහින්දගේ කුමන්ත්‍රණය ලේසියෙන්ම පරාජය කරන්න පුලුවන්.

නමුත් 21 ට කලින් මොකුත් කරේ නැත්නම්, 21 ට පස්සේ මහින්දට පුලුවන් පාර්ලිමේන්තුවට කොහොම හරි ඇවිත් තමන්ගේ පැත්තේ වැඩි මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් ඉන්නවා කියලා අගමැති කම ගන්න එතකොට විධායක බලතල ජනාධිපතිට නැති නිසා, මහින්දට තමයි බලය එන්නේ. ඊට පස්සේ දින 100 ක්‍රියාත්මක කරන්න හම්බවෙන්නෙත් නෑ, මහින්දට ආයි රටත් යනවා, මෛත්‍රී නිකම් නමට පමණක් ජනාධිපති වෙනවා.




 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    Ane manda ban me neethi genapu ekata gahanna ona bu wallen.unu hinda bonnath baha kiri hinda ahaka dannath baha wage wadakne.wena ratawala me wikara nahane ban.
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    මට පෙන විදියටනම් UNP එකට කෙළවෙන සීන් එකක් වගේ...
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Ane manda ban me neethiya genapu ekata gahanna ona bu wallen.unu hinda bonnath baha kiri hinda ahaka dannath baha wage wadakne.wena ratawala me wikara nahane ban.

    ඒකට මචන් පක්ෂ වෙනස් වුනාට වැඩක් නෑ මිනිස්සු වෙනස් වෙන්න ඕනේ, මිනිස්සුන්ගේ ආකල්ප තාම හරි නෑ, දැක්කා නේ මහින්දගේ ගොට්ටෙක් කියනවා, මරලා හරි ගත්තේ නැත්තේ ඇයි කියලා.
    මම කියන්නේ පුලුවන් තරම් මිනිස්සුන්ව උගත් කෙරෙව්වා නම් හොදයි. මෛත්‍රී පාලනයේදි A/L pass හැමෝටම ණය ක්‍රමය යටතේ හරි University යන්න දෙනවා කියලා තිබ්බේ.(හොදට ප්‍රතිඑල තියෙන එවුන්ට නොමිලේ ,සාමාන්‍යය ක්‍රමය යටතේ යන්න බැරි වුන අයට ණය ක්‍රමය යටතේ)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    අඩේ සිරාවට සිරා උඹ කියපු විදිහට ගේමක් දීලා

    සිරිසේන හරි දස්සයා
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අඩේ සිරාවට සිරා උඹ කියපු විදිහට ගේමක් දීලා

    සිරිසේන හරි දස්සයා

    මර්වින් සිල්වා සහයෝගය දුන්නට මෑන්ස්ව ගත්තද දන්නේ නෑ ,ගත්තා නම් වැඩක් නෑ. :(
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    ඒකට මචන් පක්ෂ වෙනස් වුනාට වැඩක් නෑ මිනිස්සු වෙනස් වෙන්න ඕනේ, මිනිස්සුන්ගේ ආකල්ප තාම හරි නෑ, දැක්කා නේ මහින්දගේ ගොට්ටෙක් කියනවා, මරලා හරි ගත්තේ නැත්තේ ඇයි කියලා.
    මම කියන්නේ පුලුවන් තරම් මිනිස්සුන්ව උගත් කෙරෙව්වා නම් හොදයි. මෛත්‍රී පාලනයේදි A/L pass හැමෝටම ණය ක්‍රමය යටතේ හරි University යන්න දෙනවා කියලා තිබ්බේ.(හොදට ප්‍රතිඑල තියෙන එවුන්ට නොමිලේ ,සාමාන්‍යය ක්‍රමය යටතේ යන්න බැරි වුන අයට ණය ක්‍රමය යටතේ)

    Ekanam aththa ban.mahinda wate nam inne rata harak.adath mama dakka minihek hoolla hoolla adanawa.ugath kamak nathi kama thama.ugath kamak thibbanam job ekak karanawane eka eka hinda kuliyata adanne nathuwa.wena ratawal wala minissu mehema wikara wada karanne naha.
     
    Last edited:
    Oct 10, 2011
    179
    31
    0
    Matara
    යකෝ හරක් හොරත් අර ගෙන නේ..........................

    මොකද්ද බන් හරක් හොරුත් එක්ක තියන යහ පාලනේ............
     

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63

    මර්වින් සිල්වා සහයෝගය දුන්නට මෑන්ස්ව ගත්තද දන්නේ නෑ ,ගත්තා නම් වැඩක් නෑ. :(

    Mervin balen enna hadanne, eda Nidahas Chaturashyayata apu welaweth elawala damma matakada>>:yes::yes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    mokada ban me wenne

    ව්‍යවස්ථාව සංශෝධනය කරන්නයි, නිත්‍යානූකූල ලෙස අගමැති පත් වෙන්නයි පාර්ලිමේන්තුවේ 2/3 බලය තියෙන්න ඕනේ, ඒකට තමයි මේ සෙට් එකක් අරගෙන තියෙන්නේ, මේක ගත්තා කියන්නේ මහින්දට ආයි අගමැති විදියට එන්න බෑ (විධායක ජනාධිපතිකම අහෝසි කරනවා ඉස්සරහට එතකොට අගමැතිට තමයි බලය එන්නේ) දැනටම මහින්ද ගේම ඉල්ලලා තියෙන්නේ, නිදහස් පක්ෂය දෙකට කැඩිලා, මහින්දට කොටසයි, මෛත්‍රීට කොටසයි.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හොරුත් ගත්තද මන්ද බන්..හොරු එක්ක යහපාලනයක් කොහෙද බන්..ගත්තත් කමක් නැහැ ඉන්න උන්ට වැරදි තියේනම් දඩුවම් කරන්න ඕනේ..UNP කියලත් නැහැ..දෙන්න ඕන වැරදි තියෙනවනම්...:yes:
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මට කියපන් දැන් පාර්ලිමේන්තුවේ UNP ඝනත්වය කොහොමද කියල.? අපු අයත් එකක් බහුතරය හදා ගන්න පුලුවන්ද?