28 යනවා....

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    උඹලට යමක් කරගන්න බැරි එකට අපි පලි නෑ උට්ටෝ... තොපිල සීතලට චූන් එකට කැ හලල හදපු එවුන් උනාට උඹලගේ අම්ම අප්පල උඹලට අනාගතය හදල නෑ... ඒකට තවත් එකෙකුට ඊර්ෂයා කරන්න එපා...
    නුවර සුද්දට නැමිලා වලව් වල එවුන්ට නැමිලා සීතලට හැදුනේ තොපේ පරම්පරාවේ එවුන් නේ පොන්නයෝ?
    අම්මලා අප්පලා අපිට අනාගතේ හදනකන් පොන්නයෝ වගේ බලන් හිටියේ නෑ පොන්නයෝ.
    තෝ වගේ මිනිස්සුන්ගේ සල්ලි කොමිස් ගහලා හොරකම් ජඩකම් කරලා හම්බ කරලත් නෑ.
    තොට ඉරිසියා කරන්න වැඩේමයි :lol:
    අන්තිමට දෙමලෙක්ට හම්බ කරපු දේවල් දීලා රට පැන්නා :lol:
    දෙමළුන්ගෙන් ගුටි කාලා මැරිලා යන්න :lol:
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    කොහේ හිටියත් සතුටෙන් ඉදපන් මචන්. ජය වේවා උබට !!!!. අපිත් අවොත් හම්බ වෙමු
     
    • Like
    Reactions: shenat

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    දෙමලෙක්ට දේපල දීලා රට පනින පොන්නයා.
    උබ මම අපි දෙමලෙක්ට දේපල විකුනන්න ඕනි ඇයි කියලා ත්‍රෙඩ් එකක් දාපන් පොන්නයෝ.
     
    • Sad
    Reactions: Any.key

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ශුබ ගමන්.

    ගියපු විදිය සවිස්තරාත්මකව දාමුද. අපිටත් එන්න ඕන.

    මොකද නන්දසේන පොන්නයත් ලබන අවුරුද්ද දිහා අල්ලපු රටට ආවම, ඌත් එක්ක කතා කරගන්න දේවල් තියනව
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ජන කතා වල ජාතක කතා වල තියෙන්නෙ, අමාරු වැටෙනකොට දාල යන චරිත ගැන. තමන්ගෙ මිනිස්සුන්ව අමාරුවෙ වට්ටලා පැනලා යන උබලා වගේ චරිත ගැන ජාතක කතා වල වත් නෑ ඕයි :lol::lol:. තමන්ගෙ ඊගෝ එකට ෆීඩ් කරන්න බර වචන දාලා දාර්ශනික පොර ටෝක් දුන්නට වැඩක් නෑ බන් මිනිහෙකුට තියෙන්න ඕන අවම මොරල් කෝඩ් එකක් වත් උබට නෑ. ඉන්න තැනක සතුටින් හිටපන්. උබට ජය.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පාත්ත පොන්නයා පුක දීල දීල දැන් රට පනිනවා නුවර ඉන්න උන්ටත් ලැජ්ජාවක් හිකනලා පලයන් :LOL::LOL:
     
    • Haha
    Reactions: vibhashana

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    පපුවට දෙපාරක් තට්ටු කරලා පළමුවත් මවුබිම දෙවනුවත් මවුබිම කියලා කෑ ගහලා පරම්පරාවෙන් හොරාකාපු සල්ලි ටිකත් අරගෙන තියෙන දේපලත් සුළු ජාතිකයෙක්ට විකුණලා ආත්මෙත් විකුණලා රට පනිනවා නම් ඒ බයියෙක්ම තමයි 🤡

    ඇත්තටම සතුටුයි එහෙම යනවා නම්. මේ රටට පිළිලයක් වෙච්ච එවුන් මේ රටින් තොලොංචි වෙලා යන එක රටට වාසනාවක් 🙏