28 හොඳ චිත්තරපටියක් වගේ,,,,
කවුද මේ ගැන විස්තර දන්නේ....
නෙට් එකෙන් හම්බවුනේ මෙච්චරයි............
Prasanna Vithanage wins first place in Rotterdam Film Festival for film 28. ප්රසන්න ජයකොඩිගේ නවතම සිනමා නිර්මාණ “28“ අන්තර්ජාතික චිත්රපට උළෙලක් වු රොටඩෑම් සිනමා උළෙල ආසියාවේ හොඳම චිත්රපටය හිමි නෙට්පැක් සම්මානය දිනාගෙන තිබේ.නෙදර්ලන්තයේ රොටඩෑම් හි 43වන වරටත් පවත්වන ලද මේ සම්මාන උළෙලේ ශ්රී ලංකාව නියෝජනය කළ මේ සිනමා පටයට එකී සම්මානය හිමිවුයේ ඉතා වැදගත් සංකීර්ණ විශයක් නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීම නිසාය.
අයියෝ..කොහොමද බන් වීඩියෝ වැඩකරන විදියට දාන්නේ..
හොයාගත්තා...හුරේ...
http://www.elakiri.com/forum/showthread.php?t=1176551&highlight=youtube+post
thanx-
gihand4r

Last edited: