28 Exam ආවේ කාටද?තැපැල් දෙපාර්තුමේන්තුව

Mozilla

Well-known member
  • 28 Exam ආවේ කාටද?තැපැල් දෙපාර්තුමේන්තුව

    Open Competitive Examination For Recruitment to Class 2 - Grade II of Sri Lanka Information and Communication Technology Service - 2015

    Sri Sangharaja Madya Maha Vidyalaya මේකේ මේ 28 Exam ආවේ කාටද?

     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දැන් ලියුං කියල එන්නෙ බැංකු වලිනුයි ටෙලිෆෝන් බිලයි විතරයි :no: :no:
    ඔහොම එකක් ආවෙ නෑ ආවනං දකිනව :no: :no:
    ආවොත් කියන්නං :dull: :dull:
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,686
    742
    113
    Kandy
    Open Competitive Examination For Recruitment to Class 2 - Grade III of Sri Lanka Information and Communication Technology Service - 2015 / 2014 danne na mama Apply kala April wla exam 1 k thibba Eke wath result awe na Oka gana nam danne na

    Bump
    Jaya wewa
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    මමත් දැම්මා බං ඕකට..මට ආවේ මරදාන ගෝතමී එක බං....
     

    Mozilla

    Well-known member
  • මට හැබැයි වෙන ඉස්කෝලෙක :yes::yes:

    මමත් දැම්මා බං ඕකට..මට ආවේ මරදාන ගෝතමී එක බං....

    එකේ මේ අහලා තියෙනවා ඒවාට මොනාද බං අහන්නේ සාමාන්යෙන්?උබලා මොනාද බලා ගන්නේ?:baffled:

    Aptitude
    General Intelligence
    ICT

    මේ ටික? :confused:
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,820
    2,989
    113
    එකේ මේ අහලා තියෙනවා ඒවාට මොනාද බං අහන්නේ සාමාන්යෙන්?උබලා මොනාද බලා ගන්නේ?:baffled:

    Aptitude
    General Intelligence
    ICT

    මේ ටික? :confused:

    ඇයි බන් ගැසට් එකේ තියෙන්නේ :yes::yes: