2800ට ගෑස් ගන්න වෙයි ද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    තවත් විරුවා ගගා පුක දිදි ඉන්න එක නතර කරලා බඩ ගැන හිතන්න කාලෙ හරි නේ. චන්දෙ දුන්න උන් රට ගැන හිතද්දී උන් බඩ ගැනයි පවුල ගැනයි හිතලා. පැනඩොරා වලින් පෙනුනානේ.


    1500ට තිබ්බ ගෑස් එක 2800ක් උනාම සැප ද??? 😅

     
    • Like
    Reactions: hodakolla

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    අර මැටි වලින් හදපු ලිප කීයද බං?


    5khCbT7.png
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,637
    113
    එහෙම තමා ඉතින් ලෝක වෙළඳ පොළේ ගෑස් මිල වැඩිවෙනකොට හුම්.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එහෙම තමා ඉතින් ලෝක වෙළඳ පොළේ ගෑස් මිල වැඩිවෙනකොට හුම්.

    වෙන රටවල නම් බන් ඕවා බැලන්ස් කරලා දෙනවා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,637
    113
    වෙන රටවල නම් බන් ඕවා බැලන්ස් කරලා දෙනවා

    ඉම්නකෝ ගම්මංපිල මන්නාරම් ගෑස් හාරනම් බැලම්ස් කරල දෙම්න
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉම්නකෝ ගම්මංපිල මන්නාරම් ගෑස් හාරනම් බැලම්ස් කරල දෙම්න

    😅 ඌ ලිං කැනිම් කරලා ඉවර වෙනකොට ඇපි ඉදිද බන්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,637
    113
    😅 ඌ ලිං කැනිම් කරලා ඉවර වෙනකොට ඇපි ඉදිද බන්

    අපෙන් පසුව එන අයටම එම ළිඳ ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම කියල ඉන්නෝන
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,273
    29,991
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රටේ බහුතරේ කැමැත්තෙන් පත්වුන ආන්ඩුව කියන විදියට ඉන්න.
    දරාගන්න බැරිනං දර කෝටු අරං උයාගන්න. ෆේස් බුක් එහෙම ගියාම හැට නම ලස්සේ ස පාස් කරන්න දෙන ගේම දැක්කම උන් සතුටින් ඉන්නේ කියලා පේනවා.
    ස පාස්.....
     
    • Like
    Reactions: Any.key