හැපි බර්ත්ඩේ මචන්
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,526 113 Jun 11, 2024 #42 Irugal_Bandara said: Ehema kiyanna reason eka mokadda bro ? Click to expand... ජිවිතේ අවදි තුනක් තියෙනවා. එකක් තමයි ඉගෙනගන්න කාලේ. මම මෙතන ඉගෙනගන්න කියලා අදහස් කරේ අධ්යාපනම නෙවෙයි වෙන වෘත්තීය පුහුණුවක් හරි. දෙවැනි අදියර තමයි ඒ ඉගෙන ගත්ත දේ පාවිච්චි කරලා හම්බ කරන කාලේ. තුන්වෙනි අදියර තමයි ඒ හම්බකරපු දේවල් අනුව තමන්ගේ ජිවිතේ හැඩගස්සගෙන එන්ජෝයි කරන කාලේ. ඉතිං අවුරුදු හතළිහක් වෙනකොට තමයි ගොඩක් වෙලාවට ඔය කියන තුන්වෙනි අදියරට එන්නේ.එතනින් පස්සේ ජිවිතේ නිදහසේ තමන් හදාගත්ත පවුල එක්ක ගෙවන්න ඕන. Reactions: Irugal_Bandara
Irugal_Bandara said: Ehema kiyanna reason eka mokadda bro ? Click to expand... ජිවිතේ අවදි තුනක් තියෙනවා. එකක් තමයි ඉගෙනගන්න කාලේ. මම මෙතන ඉගෙනගන්න කියලා අදහස් කරේ අධ්යාපනම නෙවෙයි වෙන වෘත්තීය පුහුණුවක් හරි. දෙවැනි අදියර තමයි ඒ ඉගෙන ගත්ත දේ පාවිච්චි කරලා හම්බ කරන කාලේ. තුන්වෙනි අදියර තමයි ඒ හම්බකරපු දේවල් අනුව තමන්ගේ ජිවිතේ හැඩගස්සගෙන එන්ජෝයි කරන කාලේ. ඉතිං අවුරුදු හතළිහක් වෙනකොට තමයි ගොඩක් වෙලාවට ඔය කියන තුන්වෙනි අදියරට එන්නේ.එතනින් පස්සේ ජිවිතේ නිදහසේ තමන් හදාගත්ත පවුල එක්ක ගෙවන්න ඕන.
pasansnoop Well-known member Sep 13, 2008 9,092 1 6,967 113 TrapHouse Jun 11, 2024 #43 happy birthday machan.. apitath oya gana thibune corona enna kalin
Gal_banisa Well-known member Feb 14, 2024 2,181 2,514 113 Kandakadu Jun 11, 2024 #44 Ubata hena wayasai ne