29කුත් උනා එහෙනම්

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    Ehema kiyanna reason eka mokadda bro ?

    ජිවිතේ අවදි තුනක් තියෙනවා. එකක් තමයි ඉගෙනගන්න කාලේ. මම මෙතන ඉගෙනගන්න කියලා අදහස් කරේ අධ්‍යාපනම නෙවෙයි වෙන වෘත්තීය පුහුණුවක් හරි. දෙවැනි අදියර තමයි ඒ ඉගෙන ගත්ත දේ පාවිච්චි කරලා හම්බ කරන කාලේ. තුන්වෙනි අදියර තමයි ඒ හම්බකරපු දේවල් අනුව තමන්ගේ ජිවිතේ හැඩගස්සගෙන එන්ජෝයි කරන කාලේ. ඉතිං අවුරුදු හතළිහක් වෙනකොට තමයි ගොඩක් වෙලාවට ඔය කියන තුන්වෙනි අදියරට එන්නේ.එතනින් පස්සේ ජිවිතේ නිදහසේ තමන් හදාගත්ත පවුල එක්ක ගෙවන්න ඕන.
     
    • Like
    Reactions: Irugal_Bandara