2checkout ගැන දන්න කෙනෙක්
1) ලංකාවේ අයට ගන්න පුලුවන්ද?
2) 2checkout use කරලා කවුරු හරි අපිට $10 Pay කලොත් අපිට ඒ $10 හම්බ වෙනවද? Fees තියේද මොනා හරි.තියේ නම් අපිට කීයද ගන්න පුලුවන් වෙන්නේ?
3) ලංකාවේ බෑන්ක් එකකට ගන්න පුලුවන්ද? නැත්තම් කෝමද ඒකේ සල්ලි ගන්නේ?
දන්න කවුරු හරි ඉන්නවනම් කියන්න ලොකු දෙයක්

fees gana wistharayak athi site ekema balapan