2nd hand items

demoted

Active member
  • Feb 13, 2019
    347
    130
    43
    2න්ඩ් හෑන්ඩ් ෆෝන් , කම්පියුටර් වගෙ එලෙට්‍රොනික් අයිටම් එකක් බොරුවක් කියල අන්දල දුන්නොත් උට විරුද්ධව මොනව හරි කරන්න පුලුවන්ද ? නැත්තන් තග දාලා බය කරල ආයෙ දීල දාන්නද ? :yes:
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    පට්ට බිස්නස් එකක් කරන්න . චිප්සෙට් රිපෙයාර් කරල වෙන ලෙඩ හන්ගල බැට්‍රිත් අවුල් ඒව විකුනනනවා පච ගහල.හරි හමන් එකෙක්ට අහු වෙනකල් කරතැහැකි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,303
    2
    53,754
    113
    පට්ට බිස්නස් එකක් කරන්න . චිප්සෙට් රිපෙයාර් කරල වෙන ලෙඩ හන්ගල බැට්‍රිත් අවුල් ඒව විකුනනනවා පච ගහල.හරි හමන් එකෙක්ට අහු වෙනකල් කරතැහැකි

    හරිහමන් එකෙක් පාවිච්චි කරපු ෆෝන් ගන්නවෑ ඉතින් 20-30k වෙද්දි midrange smartphone සීල් පැක් පිටින් තියෙද්දි
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    හරිහමන් එකෙක් පාවිච්චි කරපු ෆෝන් ගන්නවෑ ඉතින් 20-30k වෙද්දි midrange smartphone සීල් පැක් පිටින් තියෙද්දි
    ෆෝන් එක උදාහරනෙකට ගත්තේ.කම්පියුටර් ලැප්ටොප් තව ජාති තියේ නේ. හරි හමන් කිව්වෙ තග් උන්ට බන් සල්ලි තියෙන වුන් නෙවෙ

    ගම් පෝරියල් තමා

    වන්චාවක් කරා කියල නඩු දාන්න පුලුවන්.
    ඊට වඩ හොදයි නිකන් ඉන්න එක
    පොලිස් නන් ගූ. ඊට වැඩිය හොදා අමතක කරල දාන එක
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,303
    2
    53,754
    113
    කම්පියුටර් ලැප්ටොප් තව ජාති තියේ නේ.
    ඒව පාවිච්චි කරපුව විකුණන හොඳ ශොප් එකකින් ගන්න ඕන මාස 6- අවුරුද්ද වොරන්ටි එක්ක පාවිච්චි කරපු කම්පියුටර් ලැප්ටොප් විකුණන ශොප් තියෙනව
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    ඒව පාවිච්චි කරපුව විකුණන හොඳ ශොප් එකකින් ගන්න ඕන මාස 6- අවුරුද්ද වොරන්ටි එක්ක පාවිච්චි කරපු කම්පියුටර් ලැප්ටොප් විකුණන ශොප් තියෙනව
    පොඩ්ඩක් අවුල් වුනා. දැන් කරන්න දෙයක් නෑ. දුක තමා.ශේප් එකේ විකුනලා දාන්න ඕනි අඩුවට
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,903
    1
    31,431
    113
    - උඩරට -
    2න්ඩ් හෑන්ඩ් ෆෝන් , කම්පියුටර් වගෙ එලෙට්‍රොනික් අයිටම් එකක් බොරුවක් කියල අන්දල දුන්නොත් උට විරුද්ධව මොනව හරි කරන්න පුලුවන්ද ? නැත්තන් තග දාලා බය කරල ආයෙ දීල දාන්නද ? :yes:
    හූනීයම් කරපන්.. :lol:
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    පොඩ්ඩක් අවුල් වුනා. දැන් කරන්න දෙයක් නෑ. දුක තමා.ශේප් එකේ විකුනලා දාන්න ඕනි අඩුවට
    ඉතින් ඔයත් දැන් ඒකමනේ කරන්න යන්නෙ? :confused2:

    පාරිභෝගිකයා රටවන දේවල් කරනවා නම් පාරිභෝගික අධිකාරියේ පැමිණිලි කළහැකි.
    ඉතින් warranty දුන්නෙ නැද්ද? electronic items වලට අඩුම මාස 6 ක් warranty අනිවාර්යයි.