අතේ ආර්ථිකය හොඳ වෙන කොට රටේ මගුල් දේශපාලනය හින්දා වාහන මිල උඩ යටිකුරු වෙනවා.ඒක හින්දා හිතුවා Japan 2nd hand වාහනයක් වත් ගන්න ඕනෑ කියලා තියෙන අවශ්‍යතාවයන් එක්ක.
Budget එක නම් 25lks වගේ..
එළකිරියේ ඉන්න වාහන ගැන දන්න අය පොඩි සපෝට් එකක් දෙන්නකෝ මොන වගේ වාහනද ඒ ගානට තියෙන්නේ කියලා..
තව 2nd hand වාහනයක් ගන්න කොට බැලිය යුතු කරැනු මොනවද කියලා Check list එකක් හදා ගන්න...
ඒක වාහන ගන්න ඉන්න හැමෝටම වැදගත් වෙයි කියලා හිතෙනවා...
Bump යක් වත් දාලා මේ වැඩෙිට Suppot එකක් දෙන්න...