අපෝ මොන විහිළුවක් ද බන් මේ ??
විධායක බලේ තියාගෙන හන්දි ගානේ බඩු ව වගේ කෙදිරිගාන්නේ නැතුව කෙලින්ම ඌට ගේ බාරදුන්න විදියටම මේ දිනට කලින් , ගෙදරින් යන්න කියලා දැනුම් දෙන්න කියපන් කෝ නිල වශයෙන් ....
කොන්ද පන නැති පොන්නයෙක් ද දැන් ජනාදිපති වෙලා ඉන්නේ ?
නැත්නම් උබට කරනවා වගේ ඕකේ ලයිට් කපන්න කියපන් කෝ
