2osama මෙහෙ වරෙන්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113


    ලැජ්ජාවක් ඇත්තෙම නැහැ නේද බයියන්ට, රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි බයියන්ගේ බූදලයක් වෙන්නෙ කොහොමද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,183
    166,320
    113
    එකමත් එක රටක
    අපෝ මොන විහිළුවක් ද බන් මේ ??
    විධායක බලේ තියාගෙන හන්දි ගානේ බඩු ව වගේ කෙදිරිගාන්නේ නැතුව කෙලින්ම ඌට ගේ බාරදුන්න විදියටම මේ දිනට කලින් , ගෙදරින් යන්න කියලා දැනුම් දෙන්න කියපන් කෝ නිල වශයෙන් ....
    🥱

    කොන්ද පන නැති පොන්නයෙක් ද දැන් ජනාදිපති වෙලා ඉන්නේ ?


    නැත්නම් උබට කරනවා වගේ ඕකේ ලයිට් කපන්න කියපන් කෝ 🤭
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113


    mainage mandira hadillata dapu salli mewa renovation karanna damma nam? wahana tika balapalla, yako mewath api, umbalage salli nemei da?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,183
    166,320
    113
    එකමත් එක රටක


    mainage mandira hadillata dapu salli mewa renovation karanna damma nam? wahana tika balapalla, yako mewath api, umbalage salli nemei da?

    ඔය ටික හදල දැන් ඉන්න මන්ත්‍රීලට ගන්න පුලුවන් නේද අලුත් ඒවා ගේන්නේ නැතුව ?
    මොකටද බන් 225ට අලුත්ම ඒවා ගේන්නේ ?
    ලංකාව් ඇතුළෙන්ම ඕන තරම් තෙල් අඩු වාහන 225ක් හොයාගන්න පුලුවන් නේ .