game movie nam monawada yako
personla ewa gihma thama adenne
Mama 2008 indan me wenakan year walata month walata category karala , photos videos wenama category karala Diary ekakma hadagena hitiye.
ewagen tikak giya poddai goda ganna puluwan une..game movie nam monawada yako
personla ewa gihma thama adenne
ewagen tikak giya poddai goda ganna puluwan une..Mama 2008 indan me wenakan year walata month walata category karala , photos videos wenama category karala Diary ekakma hadagena hitiye.ewagen tikak giya poddai goda ganna puluwan une..
Portable hard disk valath leda enava nam data backup karanne koheda?![]()
2TB Portable හාඩ් එකට කෙලවුනා. 1TB Games , 400GB Movies ඉවරයි. OFFICE FILES ඉවරයි. මම පුළුවන් හැමදේම ට්රයි කලා. හාඩ් එකත් පෙන්නනව ඒත් හාඩ් එකෙන් Files කොපි කරද්දි මග හිරවෙනව මුළු Machine එකම. පස්සෙ මුළු Hard එකම portable එකෙන් ගලවල Desktop PC එකට ගැහුව. ඒත් හරි ගියේ නෑ. පස්සෙ Hard එකම Format කරල රිකවර් කරන්න බැළුව. ඒකත් මග නවතිනව. මේක ගොඩ දාගන්න ක්රමයක් නැද්ද මචංලා. මම දන්න ඔක්කොම තමයි ඔය කලේ.




stupid asshole if hard disk stuck don't use it anymore unless change the damn Head


Hey, How to change the head. I don't know much about these components.




fridge එකට දාල බැලුවෙ නැද්ද ? එහෙම කරන්නෙ internal hard වලට විතරද ?

නරක් වෙන්නේ නැතුව තියා ගන්න ද![]()

නෑ කොහෙදි හරි කියෙව්ව මතකයි internal hd එක වැඩ කරන්නැතුව ගියොත් හොඳට ඉටිකොල වලිං ඔතල ටිකක් වෙලා fridge එකට දාල තියල ගහල බලන්න කියල තිබ්බ කරන්නම දෙයක් නැත්තං![]()


WD da?
Hard eka Transcend 2TB. Eth galawala beluwama Hard eka brand eka WD