2TB Portable හාඩ් එකට කෙලවුනා

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    game movie nam monawada yako
    personla ewa gihma thama adenne

    Mama 2008 indan me wenakan year walata month walata category karala , photos videos wenama category karala Diary ekakma hadagena hitiye. :( ewagen tikak giya poddai goda ganna puluwan une..
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,937
    1
    12,243
    113
    අදාළ නෑ නේ


    if you're gonna take the hdd apart yourself, you might wanna look into making something like this.
    otherwise any dust that gets on the platters can worsen the problem.
    if the data is irreplaceable you might wanna get help from a professional data recovery service though
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    Portable hard disk valath leda enava nam data backup karanne koheda? :shocked::shocked::oo::oo::oo:

    Cloud :yes:

    Local Backups තියාගන්නවා නම් Backups 3ක් වත් තියාගන්න ඕන අත්‍යාවශ්‍යම DATA නම්
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    2TB Portable හාඩ් එකට කෙලවුනා. 1TB Games , 400GB Movies ඉවරයි. OFFICE FILES ඉවරයි. මම පුළුවන් හැමදේම ට්‍රයි කලා. හාඩ් එකත් පෙන්නනව ඒත් හාඩ් එකෙන් Files කොපි කරද්දි මග හිරවෙනව මුළු Machine එකම. පස්සෙ මුළු Hard එකම portable එකෙන් ගලවල Desktop PC එකට ගැහුව. ඒත් හරි ගියේ නෑ. පස්සෙ Hard එකම Format කරල රිකවර් කරන්න බැළුව. ඒකත් මග නවතිනව. මේක ගොඩ දාගන්න ක්‍රමයක් නැද්ද මචංලා. මම දන්න ඔක්කොම තමයි ඔය කලේ.

    :rofl::rofl::rofl::rofl:
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ube hari kellonge hari personal 4tos thiyanawanan kadawal walata denna yanna epa bn...
    mehema karapan dan okata kohomath kela wela thiyana eke
    google karala hoda knowledge ekak hadaganin
    oya wage deth wechcha ewa goda daganna...
    mn kiyanne hardware / software depaththenma
    eta passe ubama wadeta bahapan
    kalabaleta karanna yanna epa kal aran himita karanna try karapan...
    samaharavita ubata one karana parts ebay walin gennannath wei...
    harima parts gennapan...
    So podi kattak kapan wade goda daganna puluwan wei...
    good luck :yes::yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    fridge එකට දාල බැලුවෙ නැද්ද ? එහෙම කරන්නෙ internal hard වලට විතරද ?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නරක් වෙන්නේ නැතුව තියා ගන්න ද :baffled:

    නෑ කොහෙදි හරි කියෙව්ව මතකයි internal hd එක වැඩ කරන්නැතුව ගියොත් හොඳට ඉටිකොල වලිං ඔතල ටිකක් වෙලා fridge එකට දාල තියල ගහල බලන්න කියල තිබ්බ කරන්නම දෙයක් නැත්තං :yes:
     

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    නෑ කොහෙදි හරි කියෙව්ව මතකයි internal hd එක වැඩ කරන්නැතුව ගියොත් හොඳට ඉටිකොල වලිං ඔතල ටිකක් වෙලා fridge එකට දාල තියල ගහල බලන්න කියල තිබ්බ කරන්නම දෙයක් නැත්තං :yes:

    :rolleyes::rolleyes:
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Professional recover කරන තැනකට දෙන්න. එක විතරයි දැන් කරන්න පුළුවන්.

    ලංකාවේ අය sure නැත්නම් රටකට යවන්න, හෙන ගානක් යයි හැබැයි.