2X2 Floor Tiles Price In Sri Lanka

laka007

Well-known member
  • Oct 18, 2008
    7,508
    5,698
    113
    1500 ඉදන්වගේ රොසෙල් ඇති
    අවුරුද්දමුල් 2700 කියපු එකක 2300ය ගානක් කිවුවා කෝල් කරල ඇහුවම.
    ඉස්සරනම් රොසෙල් සයිට් එකෙන් බලලා කෝඩ් එක කිවුවුම උන් කියනවා.
    ඔය 1300ට තිබ්බ ඒවා තමා 2300-2500 වෙන්නේ
     
    • Like
    Reactions: Lovtus and Asmodeus

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    Thanks. රොසෙල් වල ගණන් ඇහුවේ නැද්ද මචන්?
    Lanka tiles hari rocell හරි දාපන්.
    Lanka tiles එකේ තෝරාගත්ත tiles වලට discount දෙනව. ටික දවසකට පස්සෙ වෙන tile වලට දෙනව. Touch එකේ ඉන්න ඕන
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,341
    5,677
    113
    rocell
    matt- not sure
    gloss- 1600-1900
    polish- 2100-2700

    room ekakata nam polish danna epa, boru wedak mama dala aparade kiyala hithuna.lassana penne neh badu ekka
     
    • Like
    Reactions: Lovtus