3ට පටන් ගන්න තියෙන විවාදය තවමත් නැ. සජිත් නැ 😂🤦

dilann

Well-known member
  • Jul 6, 2018
    67,544
    167,027
    113
    එකමත් එක රටක
    සමහරු නිදි 🤦😂
    සිලරතන ගේ නම්බරයක් දන්නවා නම් කියපන් යන්න කියලා කැමරාවකුත් අරගෙන .
    යන්න දුන්නේ අන්ත්න්ම් එළියේ ඉදන් live එකක් දෙන්න කියපන් විවාදෙට එන්න දෙන්නේ නෑ කියලා .
    පොරත් කොහේ හරි මයික් එකකට අදහස් කියන්න ආසාවෙන් ඉන්නේ . විවාදෙට යයි පැනල .
    අම්මට හැමිනෙන්න උත්තර දෙයි නිදාගෙන ඉන්න උන් නැගිටින්න .
     
    • Like
    Reactions: yapa100

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,613
    125,075
    113
    දෙහිවල
    අහ යාපා 🤭

    FAKE නෑ?

    kim jong un GIF
     
    • Haha
    Reactions: pramodh87 and jennt

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    407
    596
    93
    My Home
    එක් දෙයක් කියලා, තව දෙයක් කරන උන් ගැන තව රටේ මිනිස්සු බලාපොරොත්තු තියාගෙන ජනාධිපති කරගන්න යන එක ගැන දුකයි
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,771
    26,048
    113
    කොහොමද සිලරතන ඔතනට බලෙන් ආවොත් ? :lol:
    අන්න දෙනවනම් ආතල්
    සිලරතන ගේ නම්බරයක් දන්නවා නම් කියපන් යන්න කියලා කැමරාවකුත් අරගෙන .
    යන්න දුන්නේ අන්ත්න්ම් එළියේ ඉදන් live එකක් දෙන්න කියපන් විවාදෙට එන්න දෙන්නේ නෑ කියලා .
    පොරත් කොහේ හරි මයික් එකකට අදහස් කියන්න ආසාවෙන් ඉන්නේ . විවාදෙට යයි පැනල .
    අම්මට හැමිනෙන්න උත්තර දෙයි නිදාගෙන ඉන්න උන් නැගිටින්න .
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    අනුර , රනිල්, සජිත් ඔක්කොම දිලිත්ට බයයි වගේ එකක් නෙ මේකත් එක්ක එන්නෙ. අනික පාලු ගෙයි වළං බිඳින සීන් එකක් හම්බෙන්නෙ නෑනෙ දිලිත්ට අනික් උන්ට පුළුවන් උනා නම් දිලිත් වගේ එකෙක්ව වලේ දාන්න. එකතු වෙලා හරි තිබුණෙ එහෙම කරන්න... එහෙ හෙට ඉඳ්ලා අඩු ගාණෙ සටන අනුර, සජිත් , රනිල් අතර කියලා කට පුරා කියන්න තිබුණා.

    දිලිත්ට ඕනෙ ඔය එකෙක්ව හරි වලේ ශාන්න කියලා මිනිහා කතා කරන විදිහෙ න් පේනවා.. අනික් උන් බයයි මිනිහ ඉස්සරහ අසරණ වෙන්න වෙයි කියලා... විශේශයෙන් අනුරගෙ පාර්ශවය...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    අනිත් තුන්දෙනාගෙම චන්ද එකතුව ගත්තත් 1%ක් නෑ. සජිත් වගේ එකෙක් මේ වගේ අනාතයො එක්ක විවාදෙට යන්න ඕන නෑ. හැබැයි රනිල් හෝ අනුර එක්ක විවාදයක් තිබ්බොත් යන්න ඕනේ.