
සිලරතන ගේ නම්බරයක් දන්නවා නම් කියපන් යන්න කියලා කැමරාවකුත් අරගෙන .සමහරු නිදි![]()
ඒ කට්ටිය හෙට නේද?කොහොමද සිලරතන ඔතනට බලෙන් ආවොත් ?
අන්න දෙනවනම් ආතල්
කොහොමද සිලරතන ඔතනට බලෙන් ආවොත් ?
අන්න දෙනවනම් ආතල්
සිලරතන ගේ නම්බරයක් දන්නවා නම් කියපන් යන්න කියලා කැමරාවකුත් අරගෙන .
යන්න දුන්නේ අන්ත්න්ම් එළියේ ඉදන් live එකක් දෙන්න කියපන් විවාදෙට එන්න දෙන්නේ නෑ කියලා .
පොරත් කොහේ හරි මයික් එකකට අදහස් කියන්න ආසාවෙන් ඉන්නේ . විවාදෙට යයි පැනල .
අම්මට හැමිනෙන්න උත්තර දෙයි නිදාගෙන ඉන්න උන් නැගිටින්න .