3 උස්සන්න ගනන්

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන්ලා සුබ දවසක් හොදේ, මේ මගේ කඩයක් තියෙනව එක හදන්න කියල තමයි බැලුවෙ අඩි 12*25 වගේ තට්ටු තුනට හොදටම හදන්න කීයක් වගේ යයිද බන්, ටයිල් කරල, ග්ලස් ඩෝර් දාල, සල්ලි ටික හොයා ගන්න. Rep denawoo
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    podi idea ekak dennam...

    umbalage patthe nathi bank ekakata gihin ahapan building ekak hadanawa. branch ekak daa ganna ida denna puluwan aduwata kiyala.. ethaninma loan eka ganin... mama danna ekek gode goda giyaa... habayi bankuwata tikak aduwata denna una floor elak.. namuth u goda...