3%පොලිය තප්පරේකටද ? 3% කොච්චර කාලෙකටද කියල දන්නැතුව කියන්න බෑ
මාස 8 කින් ගෙවලා ඉවර කරන්න පුළුවන්.
maseta 3% nam
maseta 18,000i
awuruddata nan 1500i
koheda ban 3% ta salli denne.maseta wenna one denne
ආ නෑනෙ 3% කියන්නෙ ලක්ශ 6ට පොලියනෙ එතකොට උඹට ගෙවන්න වෙන මුලු ගාන = ලක්ශ6 + ලක්ශ6 x 3%
ලක්ශ6 + ලක්ශ0.18 = ලක්ශ 6.18ක්
maseta 3% nam
maseta 18,000i
awuruddata nan 1500i
koheda ban 3% ta salli denne.maseta wenna one denne
තෑන්ක්ස් බන්.යාලුවෙක්ගෙ අයියා කෙනෙක් බන්.ඌ 5% පොලියට දෙන්නේ මට නිසා 3% ට දෙන්නම් කිව්වා.

masa 8kin gewanawa nam
warikaya 75,000 + poliya 18,000 = 93,000 per month
bank ekakin ganin puluwan nam 1.25% k wage maseta set wenne![]()


තැන්ක්ස්මාසේට 3% නම් උඹට පිස්සු. අවුරුද්දට 3% නම් අයියට පිස්සු
මාසෙට 3%ක් කියන්නේ අවුරුද්දට 36%ක්නේ බන්.බැන්කුවක 16%ට වඩා වැඩිනෑ.ලිසින් කම්පැනි එකකින් ගන්න්ත් උපරිම 18%නේ .
එහෙමද.බලන්න ඕන එහෙනම් වෙන විදිහක්.තැන්ක්ස් බන්.