3% පොලියට _ලක්ෂ 6ක්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    3% පොලියට _ලක්ෂ 6ක්

    3% පොලියට ලක්ෂ 6ක් ගත්තොත් මාසෙකට කීයක් ගෙවන්න ඕනද බං?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    3%පොලිය තප්පරේකටද ? 3% කොච්චර කාලෙකටද කියල දන්නැතුව කියන්න බෑ
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    3%පොලිය තප්පරේකටද ? 3% කොච්චර කාලෙකටද කියල දන්නැතුව කියන්න බෑ

    මාස 8 කින් ගෙවලා ඉවර කරන්න පුළුවන්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මාස 8 කින් ගෙවලා ඉවර කරන්න පුළුවන්.

    ආ නෑනෙ 3% කියන්නෙ ලක්ශ 6ට පොලියනෙ එතකොට උඹට ගෙවන්න වෙන මුලු ගාන = ලක්ශ6 + ලක්ශ6 x 3%
    ලක්ශ6 + ලක්ශ0.18 = ලක්ශ 6.18ක්
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ආ නෑනෙ 3% කියන්නෙ ලක්ශ 6ට පොලියනෙ එතකොට උඹට ගෙවන්න වෙන මුලු ගාන = ලක්ශ6 + ලක්ශ6 x 3%
    ලක්ශ6 + ලක්ශ0.18 = ලක්ශ 6.18ක්

    maseta 3% nam
    maseta 18,000i
    awuruddata nan 1500i

    koheda ban 3% ta salli denne.maseta wenna one denne

    තෑන්ක්ස් බන්.යාලුවෙක්ගෙ අයියා කෙනෙක් බන්.ඌ 5% පොලියට දෙන්නේ මට නිසා 3% ට දෙන්නම් කිව්වා.
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    තෑන්ක්ස් බන්.යාලුවෙක්ගෙ අයියා කෙනෙක් බන්.ඌ 5% පොලියට දෙන්නේ මට නිසා 3% ට දෙන්නම් කිව්වා.

    bank ekakin ganin puluwan nam 1.25% k wage maseta set wenne :)
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මාසේට 3% නම් උඹට පිස්සු. අවුරුද්දට 3% නම් අයියට පිස්සු
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මාසේට 3% නම් උඹට පිස්සු. අවුරුද්දට 3% නම් අයියට පිස්සු

    ඇයි බන් එහෙම කිව්වේ?මාසෙට 3% ගානේ බන් ගන්නේ.
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඇයි බන් එහෙම කිව්වේ?මාසෙට 3% ගානේ බන් ගන්නේ.

    මාසෙට 3%ක් කියන්නේ අවුරුද්දට 36%ක්නේ බන්.බැන්කුවක 16%ට වඩා වැඩිනෑ.ලිසින් කම්පැනි එකකින් ගන්න්ත් උපරිම 18%නේ .
     
    • Like
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මාසෙට 3%ක් කියන්නේ අවුරුද්දට 36%ක්නේ බන්.බැන්කුවක 16%ට වඩා වැඩිනෑ.ලිසින් කම්පැනි එකකින් ගන්න්ත් උපරිම 18%නේ .

    :(එහෙමද.බලන්න ඕන එහෙනම් වෙන විදිහක්.තැන්ක්ස් බන්.
     
    • Like
    Reactions: other guy