බලපන් HNB එක 3.5 % Forex charges කියල ඔන්ලයින් පෙමන්ට්ස් වලට ගහනවා. සාමාන්‍යයෙන් යුරෝ 1000 වගේ ගෙවන පෙමන්ට්ස් වලට ලොකු ගානක් වදිනවා. පට්ටම අසාධාරණයි බන් මේ ආණ්ඩුව.