Questions 3.5mm 4 පෝල් extension mic එක වැඩ නැහැ

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,128
    4,123
    113
    3.5mm 4 පෝල් extension cables කිහිපයක්ම try කළා
    එකකවත් හරියට mic එක වැඩ නැහැනේ

    සමහර ඒවගේ වැඩම නැහැ, එකකේ sound ලෝ :no::no: