3.5mm headphone jack නම් සාපයක්

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මම හෙඩ් සෙට් එකත් දාගෙන හොඳට අහගෙන ඉන්නව මට විතරයි ඇහෙන්නෙ කියල හිතන් මහ හයියෙන් ස්පීකර් එකෙනුත් ඇහිල. ලබ්බෙ ජැක් එක පොඩ්ඩක් හෙල්ලුනත් ඇති. පටි රෝල් වෙනවනෙ ඉතින්.
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    මම හෙඩ් සෙට් එකත් දාගෙන හොඳට අහගෙන ඉන්නව මට විතරයි ඇහෙන්නෙ කියල හිතන් මහ හයියෙන් ස්පීකර් එකෙනුත් ඇහිල. ලබ්බෙ ජැක් එක පොඩ්ඩක් හෙල්ලුනත් ඇති. පටි රෝල් වෙනවනෙ ඉතින්.
    සින්දුව ස්ටොප් වෙන්නෙවත් නැද්ද බං මුකුත් එහෙම අවුලක් ගියාම?
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    සින්දුව ස්ටොප් වෙන්නෙවත් නැද්ද බං මුකුත් එහෙම අවුලක් ගියාම?
    එහෙම ස්ටොප් වෙන්නෑ බං. පොඩ්ඩක් ලූස් උනාම ස්පීකර් එකෙනුත් ඇහෙනව මට හෙඩ් සෙට් එකෙනුත් ඇහෙනව. මට තේරෙන්නෑ ස්පීකර් එකෙන් ඇහෙනව කියල.
     
    • Haha
    Reactions: darkhair

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    එහෙම ස්ටොප් වෙන්නෑ බං. පොඩ්ඩක් ලූස් උනාම ස්පීකර් එකෙනුත් ඇහෙනව මට හෙඩ් සෙට් එකෙනුත් ඇහෙනව. මට තේරෙන්නෑ ස්පීකර් එකෙන් ඇහෙනව කියල.
    M3 එකේ pause වෙනවනෙ :unsure:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    M3 එකේ pause වෙනවනෙ :unsure:
    tika kalayak use karala poddak loose unama, podima podi range ekakadi oka wenna puluwan onema ekaka.
    samahara ewaye click gala connect wenne nathuwa but uparima close wenna thada kalamath oka wenawa.
    muta nam naraka welawata eka wenna athi.
     
    • Wow
    Reactions: Hyaenidae
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ah ekane oka wihik krla F3 ekata bahimu. :geek:
    ඒකෙ අර ලැබුන ඩොන්ගල් එකට ගහල ඒක ෆොන් එකට ගහන එක කම්මැලියි වගේ. Usb c headphone එකක් ගන්න ඕන. තදට වදින නිසා මේ වගෙ අවුල් එන එකක් නෑ.
     
    • Love
    Reactions: Hyaenidae

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    එහෙම ස්ටොප් වෙන්නෑ බං. පොඩ්ඩක් ලූස් උනාම ස්පීකර් එකෙනුත් ඇහෙනව මට හෙඩ් සෙට් එකෙනුත් ඇහෙනව. මට තේරෙන්නෑ ස්පීකර් එකෙන් ඇහෙනව කියල.
    අහන සිංදුවෙ හැටියට රෙදි නැති වෙයි කොයි වෙලේක හරි....