මම හෙඩ් සෙට් එකත් දාගෙන හොඳට අහගෙන ඉන්නව මට විතරයි ඇහෙන්නෙ කියල හිතන් මහ හයියෙන් ස්පීකර් එකෙනුත් ඇහිල. ලබ්බෙ ජැක් එක පොඩ්ඩක් හෙල්ලුනත් ඇති. පටි රෝල් වෙනවනෙ ඉතින්.
සින්දුව ස්ටොප් වෙන්නෙවත් නැද්ද බං මුකුත් එහෙම අවුලක් ගියාම?මම හෙඩ් සෙට් එකත් දාගෙන හොඳට අහගෙන ඉන්නව මට විතරයි ඇහෙන්නෙ කියල හිතන් මහ හයියෙන් ස්පීකර් එකෙනුත් ඇහිල. ලබ්බෙ ජැක් එක පොඩ්ඩක් හෙල්ලුනත් ඇති. පටි රෝල් වෙනවනෙ ඉතින්.
එහෙම ස්ටොප් වෙන්නෑ බං. පොඩ්ඩක් ලූස් උනාම ස්පීකර් එකෙනුත් ඇහෙනව මට හෙඩ් සෙට් එකෙනුත් ඇහෙනව. මට තේරෙන්නෑ ස්පීකර් එකෙන් ඇහෙනව කියල.සින්දුව ස්ටොප් වෙන්නෙවත් නැද්ද බං මුකුත් එහෙම අවුලක් ගියාම?
M3 එකේ pause වෙනවනෙඑහෙම ස්ටොප් වෙන්නෑ බං. පොඩ්ඩක් ලූස් උනාම ස්පීකර් එකෙනුත් ඇහෙනව මට හෙඩ් සෙට් එකෙනුත් ඇහෙනව. මට තේරෙන්නෑ ස්පීකර් එකෙන් ඇහෙනව කියල.
tika kalayak use karala poddak loose unama, podima podi range ekakadi oka wenna puluwan onema ekaka.M3 එකේ pause වෙනවනෙ![]()
ah ekane oka wihik krla F3 ekata bahimu.මේකනම් පරන සැම්සුන්ග් එකක්.
deadah ekane oka wihik krla F3 ekata bahimu.![]()
ඒකෙ අර ලැබුන ඩොන්ගල් එකට ගහල ඒක ෆොන් එකට ගහන එක කම්මැලියි වගේ. Usb c headphone එකක් ගන්න ඕන. තදට වදින නිසා මේ වගෙ අවුල් එන එකක් නෑ.ah ekane oka wihik krla F3 ekata bahimu.![]()
අහන සිංදුවෙ හැටියට රෙදි නැති වෙයි කොයි වෙලේක හරි....එහෙම ස්ටොප් වෙන්නෑ බං. පොඩ්ඩක් ලූස් උනාම ස්පීකර් එකෙනුත් ඇහෙනව මට හෙඩ් සෙට් එකෙනුත් ඇහෙනව. මට තේරෙන්නෑ ස්පීකර් එකෙන් ඇහෙනව කියල.